Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
13
"රොබින් විලියම්ස්ගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි"

"රොබින් විලියම්ස්ගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි" - "රොබින් විලියම්ස්ගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,360 Views


ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි නාසා ගැනීමක් බව ය.

රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය.

විලියම්ස් පසුගිය කාලයේ දැඩි ආතතියකින් පසු වූ බව රොබින් විලියම්ස්ගේ සමීපතමයින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.

මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.

ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ, විලියම්ස් සිහිසුන්ව සිටින බවට ඊයේ දහවල් හදිසි ඇමතුමකින් පණිවුඩයක් ලැබුණු බව ය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top