Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
15
"හොද වෙලාවට ෂා අපිට තාම 35ක් නෑ"

"හොද වෙලාවට ෂා අපිට තාම 35ක් නෑ" - "හොද වෙලාවට ෂා අපිට තාම 35ක් නෑ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,593 Views


ඉන්දීය ජාතික ගුවන් විදුලියේ වයස 35 පැන්න නිවේදකයින් දොට්ට දමයි

ඉන්දියාවේ ජාතික ගුවන් විදුලි සේවාව ලෙස සැලකෙන All India Radio ආයතනයේ වයස අවුරුදු 35ට වැඩි නිවේදක නිවේදිකාවන් සේවයෙන් පහ කිරීමට එම ආයතනය තීරණය කරලා තියනවා.

"All India Radio" ආයතනය පවසන්නේ, ගුවන් විදුලි සේවයේ ජීව ගුණය පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණයට එළඹුන බවයි.

මෙම තීරණය හේතුවෙන් All India Radio ආයතනයේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ නිවේදක නිවේදිකාවන්ට සිය රැකියා අහිමි වනු ඇත.

මේ පිළිබඳව විරෝධය පළ කරන වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 35ට ළඟා වූ පමණින් නිවේදකයින්ගේ හඬ ප්‍රතික්ෂේප කිරීම සදාචාරාත්මක නොවන බවයි.

මේ අතර, කටහඬ පරීක්ෂණයකින් සමත් වන්නන් පමණක් තවදුරට ත් සේවයේ රඳවා ගන්නා බවට All India Radio ආයතනය දැනුම් දී තිබේ.

ඉන්දියාව පුරා රූපවාහිනිය ජනප්‍රිය වී පැවතිය ද ගුවන් විදුලිය ද ග්‍රාමීය ප්‍රදේශවල විශාල ලෙස භාවිත වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top