Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
14
"ජයකි නුඹවන් පුතෙකූ දැකූමත්" (මහේලගේ වාර්තා මෙන්න)

"ජයකි නුඹවන් පුතෙකූ දැකූමත්" (මහේලගේ වාර්තා මෙන්න) - "ජයකි නුඹවන් පුතෙකූ දැකූමත්" (මහේලගේ වාර්තා මෙන්න)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,454 Views

ජයකි  නුඹවන් පුතෙකූ දැකූමත්
දූකකි  මහතෙකූ  අහිමි  වීමත්
පිනකි  ඔබ  පා ගැටුනු පිටියත්
මලකි  පුදදෙන  ඔබට මෙවදන්

මහේල ජයවර්ධන අද තම ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ අවසන් තරගය ඔහුගේ මව් ක්‍රීඩාංගනය වන කොළඹ එස් එස් සි පිටියේදී ක්‍රීඩා කරනවා . ඒ සංචාරක පාකිස්ථානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලෙසයි.

 මහේල ජයවර්ධනගේ සමුගැනීම වෙනුවෙන් අද දිනයේ විශේෂාංග ගණනාවක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය කටයුතු  කර තිඛෙනවා.

 1997 වසරේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගන්නා මහේල ජයවර්ධන මේ වනවිට ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 148 ක්. එහිදී ලකුණු 11,756 ක් ලබා ගැනීමට මහේල සමත්ව තිඛෙනවා. ඔහුගේ ටෙස්ට් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස දැක්වෙන්නේ 50.02 ක්.

 මේ වෙනකොට මහේලගේ හොදම ටෙස්ට් පන්දු යැවීම ලෙස වාර්තා වෙන්නේ ලකුණු 32කට කදුළු 2ක් බිද හෙලීමයි.

 කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ මහේල, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවෙකු ලෙසයි ක්‍රීඩා විචාරකයන් හඳුන්වන්නේ.
මහේලට කළ හැකි හොඳම ගෞරවය අදින් ආරම්භ වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ ප්‍රකාශ කළා.
සංචාරක පාකිස්ථානු කණ්ඩායම සමග පැවති පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 7 කින් ජයගනු ලැබුවා.

මෙන්න මහේලගේ වාර්තා ටික

*ලෝකයේ දකුණත් ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ලකුණු ලාභියා

*ඉනිමක වාර්තා කල වැඩිම ලකුණු ලාභීන් අතර 4වන ස්ථානය.

*වැඩිම ටෙස්ට් උඩපන්දු ගණනක් රැකගත් 2වැන්නා

*වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 7ත්  වැන්නා

*හොදම ටෙස්ට් ලකුණු සම්බන්ධතාවය (සංගා සමග ලකුණු 624ක්)

*එක පිටියක වැඩිම ලකුණු ලාභියා (කොළඹ SSC පිටිය ලකුණු 2863යි)

මෙන්න අද උදේ මැච් එකට කලින් මහේල practice කරනවා

















































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top