ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ ප්‍රථම මහා දිනුම් ඇදීම අද සිදුකෙරුණේ රටපුරා අසන්නන්ගේ සිහින යතාර්ථයක් කරමිනි.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති
රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර හිමි වුණා. අවසන් මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.