Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
29
"තට්ටු 11කින් පනින කාන්තාවක් අල්ලන සෙබලා"(වීඩියෝ සහිතයි)

Young Man Catches Woman Falling from 11th floor with Bare Hands - "තට්ටු 11කින් පනින කාන්තාවක් අල්ලන සෙබලා"(වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

31,052 Views
මෙම තරුණයා හමුදාවේ වසර දෙකක පූර්ණ කාලීන සේවයෙන් පුහුණුව  ලබා සිටි අයෙකි.........
මහල් නිවාසයක 11 වන තට්ටුවෙන් පැන්න කාන්තාවක බේරාගැනීම සඳහා බිම සිට දෑත් දිගුකර උත්සාහයක යෙදුණ තරුණයෙකු ගැන පුවතක් මධ්‍යම චීනයේ හුඛෙයි පළාතේ එන්ෂි නම් නගරයෙන් වාර්තා වුණා.

මෙම තරුණයා හමුදාවේ වසර දෙකක පූර්ණ කාලීන සේවයෙන් පුහුණුව  ලබා සිටි අයෙකි. ඊයේ රාත්‍රී 9.45 ට පමණ ඔහු මෙම නිවාස සංකීර්ණය අසළින් ගමන් ගනිද්දී ඉහළ මාලයක සිට උදව් ඉල්ලා කෑගසන කාන්තා කටහඩක් ඇසුණ බවත් පසුව ඇය ජනේලයක එල්ලී සිටිනු දුටු බවත් තරුණයා පවසා ඇත.

එක්වරම කාන්තාව බිමට වැටෙන බව දුටු තරුණයා වහා ඇය අල්ලන්නට දෑත් දිගු කලා. ඔහු නිවැරදි ඉලක්කය ගත් නමුත් ඉහළ සිට කාන්තාව වැටුණ වේගයේ වැඩිකමට ඔහුට ඇයව දෑත් මගින් රඳවාගන්නට අපහසුවුණා. ඇගේ බර සමග තරුණයාද ඇද වැටුණා. මෙම සිද්ධිය නිසා තරුණයා තුවාල ලද අතර බිම වැටුණ කාන්තාව බේරාගැනීමට දැරූ අවසාන තැතද ව්‍යවර්ථවී ඇය මියගියා.

මෙම තරුණයාට කාන්තාව බේරාගන්නට බැරිව ගියත් ඔහු දැරූ ප්‍රයත්නය වීර ක්‍රියාවක් ලෙස එරට විවිධ මාධ්‍ය මගින් ඇගයීමකට ලක්කර ඇත. සිද්ධියේ සීසීටීවී දර්ශනයක් පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top