Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
09
මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් දසදෙනෙක් බිහිකර රටම කැළඹූ ෂා FM වාලම්පූරිය පළමු අදියරේ ජයග්‍රාහකයින් ත්‍යාග දිනාගත් අයුරු - Photos

Shaa FM Walampuriya First Winner One Million Price Giving - මිලියනපතියෙක් සහ ලක්ෂපතියන් දසදෙනෙක් බිහිකර රටම කැළඹූ ෂා FM වාලම්පූරිය පළමු අදියරේ ජයග්‍රාහකයින් ත්‍යාග දිනාගත් අයුරු - PhotosShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,420 Views
ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ  ප්‍රථම මහා දිනුම් ඇදීම පසුගියදා සිදුකෙරුණු අතර එහි ජයග්‍රාහකයින්ට හිමිවුණු දැවැන්ත ත්‍යාග මුදල් හා වටිනා තෑගි  ප්‍රදානය කිරීම අද (9) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන  ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ  ප්‍රතිචාර හිමි වුණා.


අවසන්  මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ  තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.

එලෙස  තැපල්පත් දහස් ගණනින් එවා ජයග්‍රහණය ලැබූ  මිලියනපතියෙක්, ලක්ෂපතියන් දස දෙනෙක් සහ තවත් සැනසිලි තෑගී 150  ක් ලැබූ ජයග්‍රාහකයින් පිරිස තමන්ට හිමි වටිනා ත්‍යාග ලබාගත්තේ මේ අයුරින්....

මිලියනයේ වාසනාව හිමිකරගත් ඊ. නිව්ටන්



ලක්ෂපතියන් වන්නට වාසනාව හිමිකරගත් ජයග්‍රාහකයින්



TVS Scooters හිමිකරගත් ජයග්‍රාහකයින්



Rice Cookers හිමිකරගත් ජයග්‍රාහකයින්



Gas Cookers හිමිකරගත් ජයග්‍රාහකයින්



Smart Phones හිමිකරගත් ජයග්‍රාහකයින්



Tabs හිමිකරගත් ජයග්‍රාහකයින්



LED TV හිමිකරගත් ජයග්‍රාහකයින්



Laptops හිමිකරගත් ජයග්‍රාහකයින්



Home Theater System හිමිකරගත් ජයග්‍රාහකයින්



සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතැනින්....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top