Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
11
"ප්‍රේක්ෂකයෙක් ඩිල්ෂාන්ට විශ්‍රාම යන්න කියලා - වීඩියෝ සහිතයි"

T M Dilshan Angry shaa gossip - "ප්‍රේක්ෂකයෙක් ඩිල්ෂාන්ට විශ්‍රාම යන්න කියලා - වීඩියෝ සහිතයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,536 Views
පසුගිය දා පැවති නවසීන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය අතරතුරේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා.

ඒ මොකක්ද දන්නවාද? තරඟය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙකු අදාළ ක්‍රීඩකයාට  ප්‍රේක්ෂකාගාරයට යන විට ටිකක් අමුතු වචන ටිකක් දාලා.

ඒ ක්‍රීඩකයා කවුද දන්නවාද? වෙන කවුරුත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඉන්න සුපිරි ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්.

කොහොම හරි එදා තිබුණු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වෙලා තියෙනවා.

ඒ හින්දද කොහෙද ඒ ප්‍රේක්ෂයා මේ විදියේ වචන ටිකක් ඩිල්ෂාන්ට කියලා තියෙන්නේ .

හැබැයි වීඩියෝවේ පේන විදියටනම් ඩිල්ෂාන්ට ටිකක් හොඳටම මළ පැනලා වගේ පේනවා.

ඒ වීඩියෝව බලන්නකෝ පහතින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top