Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
08
"නත්තලට ගෙදර යන්නේ නැත්තම් අනිවාර්යෙන් මේක බලන්න"

EDEKA Weihnachtsclip Shaa Gossip - "නත්තලට ගෙදර යන්නේ නැත්තම් අනිවාර්යෙන් මේක බලන්න"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,725 Views
මේ නත්තලේ යාලුවන්ටත් බලන්න Share කරන්න........
දෙමව්පියන් විසින් දරුවන් මොනතරම් ආදරයෙන් ඇති දැඩි කලත් ඔවුන් වැඩිහිටියන් වූ පසු බොහෝවිට දෙමව්පියන්ගෙන් වෙන් වෙනවා. එම දරුවන් තම තමන්ගේම කියා පවුලක් ගොඩනගා ගන්නවා. ඒක තමයි ලෝකයේ යථාර්තය. එත් අර වියපත් වුනු දෙමව්පියන් කැමතියි තමන්ගේ දරුවෝ ටික හැමදාම තමන් ලගින් ඉන්නවනම්. ඔබත් ඔබේ දෙමව්පියන්ගෙන් වෙන්ව ජිවත් වෙනවානම්, ඉඩ ලැබුණු හැම වෙලාවකම ඔවුන් බලන්න යන්න. ඔවුන්ගේ සතුට එයයි. එහෙම නොකලොත් අපේ දෙමව්පියන් මේ ලෝකෙ නැතිදාට අපිට ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි. මේ දිනවල අන්තර්ජාලය තුල ජනප්‍රිය වෙමින් පවතින මෙම නත්තල් වීඩියෝව ඔබත් නොවරදවා බලන්න. ජීවිතය ගැන අලුතින් සිතන්නට එක්කල මෙය හැබෑවටම හැගුම්බරයි. ඔබේ මිතුරන්ටත් මෙම නත්තල් වීඩියෝව බැලීම සඳහා ශෙයා කරන්නත් අමතක කරන්න එපා.......



                                                                                                                    උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top