Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
08
"නවතා දැමු 'දිල්වාලේ' යළි තිරගත කිරීම ඇරඹේ"

‘Dilwale’ - "නවතා දැමු 'දිල්වාලේ' යළි තිරගත කිරීම ඇරඹේ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,335 Views
පසුගිය 20 වෙනිදා සිට නවතා දමා තිබුණු 'දිල්වාලේ'  යළි  තිරගත කිරීමට මැන්ගැලෝර් සිනමා හිමියන් තීරණය කරලා....
ශාරුක් ඛාන්ගේ යම් ප්‍රකාශයක් පිළිබඳ උරණ වූ සිනමා හිමියන්  'දිල්වාලේ' ප්‍රදර්ශනය නවතා දමා තිබුණා. සිනමා ක්ෂේත්‍රයේ ඇතැම් කණ්ඩායම් ගත වූ දින කිහිපය පුරා විරෝධතා පැවැත්වුයේ ශාරුක් ඛාන්ගේ ක්‍රියාකලාපය හේතුවන් බව පෙන්වා  දෙනවා. 'දිල්වාලේ පළමු වරට ප්‍රදර්ශනය කෙරුනේ පසුගිය 18 වෙනිදා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top