Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
17
"අපිටත් ඉඩ නැති තරමට උතුරා ගිය ඔබේ සෙනෙහස"

All i want Xmas shaa fm - "අපිටත් ඉඩ නැති තරමට උතුරා ගිය ඔබේ සෙනෙහස"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,575 Views
මෙදා සැරේ අපිටත් නත්තල්...........

"ආදරේ අහිමි පොඩිත්තන්ට සතුට අරන් 'මෙදා සැරේ අපිටත් නත්තල්' වැඩසටහනට දිවයිනේ සිව් කොනෙන් උණසුම් ප්‍රතිචාර"
අම්මා තාත්තගේ ආදරේ නොලැබුණු අහිංසක පොඩිත්තන්ට සතුට අරන් ඔවුන්ගේ නත්තල් තෑගී අරන් අපි යන බවත් ඒ මෙහෙවරට අපත් එක්ක ඔයාටත් දායක වෙන්න  අපි  ප්‍රචාරය කළා. ඒ පොඩිත්තන්ගේ හඬින් ඔවුන් බලාපොරොත්තුවෙන පුංචි පුංචි තෑගී ගැන අහගෙන හිටපු  ඔයා පුළුවන් විදියට, ඔයාට  තියන විදියට ඒ පොඩිත්තෝ ඉල්ලපු තෑගී අපට ගෙනල්ලා දුන්නා.

 ලගදීම නත්තලට කලින් අපි මේ තෑගී ඒ පොඩිත්තෝ වෙනුවෙන් ලස්සනට පාර්සල් කරලා ගිහින් දෙන්න සූදානම්. ඒ පුංචි උන් එදාට කොච්චරනම් ඔයා මේ දීපු තෑගී දැකලා සතුටු වෙයිද කියලා ළඟදීම ඔයාටත් අහන්න පුළුවන්.

තාමත් ඒ පොඩිත්තන් වෙනුවෙන් ඔයාගේ තෑග්ග  බැරි උනාද? එහෙනම් දැන්ම මේ අංකයට කතා කරලා විස්තර දැන ගන්න
0114 799 765 සහ  0114 799 784
මේ මාසේ 20 වෙනිදට කලින් ඔයාගේ තෑග්ගත් අපට භාර දෙන්න
ෂා FM අපේ කාර්යාලයත්  ඉතිරිලා යන තරමට ඔයාගේ තෑගී අපට දැනට ලැබිලා තියෙන්නේ මේ විදියටයි.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top