Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
11
"ෆේස්බුක් එකේ තාක්ෂණික විප්ලවයක් – සියලුම ෆෝන් නම්බර් ඉවතට"

new facebook messenger app shaa gossip - "ෆේස්බුක් එකේ තාක්ෂණික විප්ලවයක් – සියලුම ෆෝන් නම්බර් ඉවතට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

19,438 Views
ෆේස්බුක් සමාගම 2016දි තාක්ෂණික විප්ලවයක් කරන්න හදනවා....
දැනට මිලියන 800 ක් විතර පාවිච්චි කරන ෆේස් බුක් මැසෙන්ජර් නමැති ජංගම දුරකථන ඇප් එක තව ටිකක් සංවර්ධන කරන්න හදන එක තමා ෆේස්බුක් එකේ නවතම විප්ලවය.

මේ නිසා ලෝකයේම දුරකථන අංක වෙනුවට පුද්ගල සන්නිවේදනය අලූත් කරවන ක්‍රමයක් හඳුන්වාදෙන්න ෆේස්බුක් සමාගම බලාපොරොත්තු වෙනවලු.

මේ ඇප් ඒකෙන් දුරකථන ඇමතුම් ලබාගැනීමට,පටිගත කළ හඬ යැවීමට, වීඩියෝ යැවීමට, ඡායාරූප යැවීමට දැනට පුළුවන්. නමුත් මේවා තවත් වැඩිදියුණු කරන්න මෙයාල පියවර ගන්නවලු. ඒ වගේම මේ ඇප් ඒකෙන් මුදල් හුවමාරු කිරීමටද හැකි වන ලෙස වැඩිදියුණු කරනවලු
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top