Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඔයා  Mashup අහන කෙනෙක්නම් දිලීප සාරංග නොදැන ඉන්න විදියක් නෑ
21,345 Views
රායිස් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ෂාරුක්ගේ බාල පුත් අභිරාම් ඛාන් ව  පසුගියදා එක් කරගත් බව ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණා.


බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත රාහුල් ඩෝල්කියාගේ ‘රායිස්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දවස්වල  සිදුවෙනවා.
ෂාරුක් ඛාන් හා පකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක්ම පසුගිය සති අන්තයේදී මුම්බායි නගරයේදී සිදුකළ බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා විශේෂ අමුත්තෙක්ද එක්වූ අතර, ඒ ෂාරුක්ගේ බාල පුත් අභිරාම් ඛාන්ය. ඔහු සුසැනා හා ආර්ය්‍යන් නොමැතිව තනිවම සිය පියා වූ ෂාරුක් ඛාන් සමග මෙම ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවී සිටීම බොහෝ පිරිසකගේ කතා බහට ලක්වු මාතෘකාවක්ද වී තිබුණි.

ෂාරුක් මේ වසරේදී සිය රසික පිරිස් මුණගැසෙන පළමු චිත්‍රපටය මෙය වන අතර, ඔහු රංගනයෙන් දායක වන තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.
10,608 Views
 
5,005 Views
අපි හැමෝම කැමති ලස්සන වෙන්න සහ ලස්සනට ඉන්න. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය..උපතින්ම හැම කෙනෙක්ටම ස්වභාව ධර්මයා විසින් ලස්සනක් දීලා තියෙනවා. හැබැයි ඒ ලස්සන් තවත් කෙනෙක්ට වෙනස් විදියකට පේන්නත් පුලුවන්. කෙනෙක්ට ලස්සන කෙනා තවත් කෙනෙක්ට අවලස්සනටත්..අවලස්සන කෙනෙක් තවත් කෙනෙක්ට ලස්සනටත් පෙනෙන්න පුලුවන්. ඒ මිනිස්සුන්ගේ තේරීම සහ කැමැත්ත. හැබැයි උත්සහ කළොත් කරන්න බැරි දේකුත් නැහැ කියලා හොද ආදර්ශයක් දෙන තරුණියක් ගැන තමයි ෂා ගොසිප් තුලින් අද අපි කථා කරන්නේ.


මැය නමින් Lopamudra Raut. ජීවත් වෙන්නේ ඉන්දියවේ මහරාෂ්ඨ ප්‍රාන්තේ. වෘත්තියෙන් නිරූපිකවාක් ලෙස දැනට කටයුතු කරනවා කියලා තමයි විදෙස් මාධ්‍ය අනාවරණය කරලා තියෙන්නේ. මෙම තරුණිය කාලයක් අවලස්සනව හිටපු නිසා ඇයට උසුලු විසිලු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇගේ උත්සාහයෙන් මේ තත්වයට පත් වෙලා තියෙන්නේ..2016 අවුරුද්දේ  Miss United Continents 2016 තරගයෙන් 2 වන ස්ථානයට පත්වෙලා තියෙනවා..උත්සාහයෙන් කැප කිරීම් කරලා ජීවිතේ ජයගන්න හිතාගෙන ඉන්න අයට නම් ඇය හොද ආදර්ශයක්.
7,459 Views
මෙවර පැවැත්වුණු 74 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී වැඩිම සම්මාන දිනාගත්තේ ඩේමියන් චැසෙල් අධ්‍යක්ෂණය කළ ‘ලා ලා ලෑන්ඩ්’ චිත්‍රපටයයි. ගෝල්ඩන් ග්ලෝබ් උලෙළේදී හොඳම චිත්‍රපට දෙකකට සම්මාන පිරිනැමෙනවා. ඒ, හාස්‍යොත්පාදක හෝ සංගීතමය හොඳම චිත්‍රපටය සහ හොඳම නාට්‍යමය චලන චිත්‍රපටය වශයෙන්.


ඒ අනුව, 2016 වසරේ ‍හොඳම හාස්‍යෝත්පාදක හෝ සංගීතමය චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන නළුවා වූ රයන් ගොස්ලින් හොඳම හාස්‍යෝත්පාදක / සංගීතමය චිත්‍රපට නළුවා ලෙස සම්මාන දිනා ගත්තා. එම අංශයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන්. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේමියන් චැසෙල් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම උලෙළේ හොඳම නාට්‍යමය චලන චිත්‍රපටය වූයේ ‘මූන් ලයිට්’ චිත්‍රපටයයි. එම අංශයෙන් හොඳම නළුවා වූයේ සීසේ ඇෆ්ලෙක්. ඒ, ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ රඟපෑමෙන්.

මෙම සිනමා උලෙළේදී පිරිනැමෙන ගෞරවනීය සිසිල් බී. ඩිමෙල් සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ නිළි මෙරිල් ස්ට්‍රීප්.


3,305 Views
ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ තවත් දිනුම් ඇදීමක් අද සිදුකෙරුණේ රටපුරා අසන්නන්ගේ  සිහින යතාර්ථයක් කරමිනි.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන  ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ  ප්‍රතිචාර හිමි වුණා. අවසන්  මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ  තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.
2,596 Views

හොලිවුඩයේ සුපිරිතම චිත්‍රපටයක් තවත් ටික දවසකින් රිදී තිරයට එන්නට නියමිතයි.

14,695 Views
ලංකාවේ Hipop වලින් ගොඩාක් ජනප්‍රිය වුණ චරිතයක් තමයි ටීෂා කියල කියන්නේ.ඇය මේ වන විට ජීවත් වෙන්නේ නම් අමරිකාවේ. ලෝකප්‍රකට අමරකාණු සංගීත ආයතනයක් සමග සම්බන්ද වෙලා මේ වෙනවිට කටයුතු කරනවා. ඉදිරියේදී මියුසික් වලින් ලොකු වැඩක් කරන්න ඉන්නවා කියලා තමයි Shaa wrong turn වලදී අපිට කිව්වේ. අද අපි ටීෂා එක්ක කතා කරමු. කොහොම වුණත් Music field එක පැත්තෙන් ලංකවේ නම නුදුරු දවසක මුලු ලෝකෙටම අරගෙන යනවා කියල නම් අපිට ලොකු විශ්වාසක් තියෙනවා
8,298 Views
2017 අවුරුද්දේදි සිනමා රසිකයන්ට කියලා නිම කරන්න බැරි තරම් සුපිරිම චිත්‍රපට රැසක් තිරගතවීමට නියමිතව තියෙනවා.
8,780 Views
රිතික්ගේ කබාලි Film  එකේ එක සිංදුවක් තියෙනවා Mon Amour කියල

6,035 Views
වෙනදා වගේම පසුගිය සතිය පුරාමත් ෆේස්බුක් සමාජ වෙබ් අඩවි ජාල පුරාම රසබර කතා හුවමාරු වුණා. ඉන් තොරගත්තු රසබර කතා කිහිපයක් අද අපි ෂා ගොසිප් තුලින් කතා කරන්න හිතුවා. මේවා දකිද්දි අපිට නම් හිතෙන්නේ ලංකාවේ කොයි තරම් නම් නිර්මාණශීලී දක්ෂයෝ ඉන්නවද කියලා.
10,556 Views
කාම්බෝජය කියන්නේ දකුණු ආසියාවේ දකුණු කොටසේ පිහිටා ඇති රටක්


45,127 Views
6,626 Views
සනී ලියොන් දන්නවද කියල අමුතුවෙන් අහන්න දෙයක් නෑනේ .. මෙන්න 2017 වැඩ අල්ලලා තනියෙන් නෙමේ KING ඛාන් එක්ක
4,581 Views
අහල අහල තියෙනවා නේද හම්මා හම්මා සිංදුව මෙන්න ඒක අලුත් වෙලා
Save
5,472 Views
[1]      «      20   |   21   |   22      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top