Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
23
නහටු කෙල්ල කියා හැමෝම විහිලු කරපු කෙල්ල අද රූ රුජිණක් වෙලා

නහටු කෙල්ල කියා හැමෝම විහිලු කරපු කෙල්ල අද රූ රුජිණක් වෙලා - shaagossip - නහටු කෙල්ල කියා හැමෝම විහිලු කරපු කෙල්ල අද රූ රුජිණක් වෙලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,460 Views
අපි හැමෝම කැමති ලස්සන වෙන්න සහ ලස්සනට ඉන්න. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය..උපතින්ම හැම කෙනෙක්ටම ස්වභාව ධර්මයා විසින් ලස්සනක් දීලා තියෙනවා. හැබැයි ඒ ලස්සන් තවත් කෙනෙක්ට වෙනස් විදියකට පේන්නත් පුලුවන්. කෙනෙක්ට ලස්සන කෙනා තවත් කෙනෙක්ට අවලස්සනටත්..අවලස්සන කෙනෙක් තවත් කෙනෙක්ට ලස්සනටත් පෙනෙන්න පුලුවන්. ඒ මිනිස්සුන්ගේ තේරීම සහ කැමැත්ත. හැබැයි උත්සහ කළොත් කරන්න බැරි දේකුත් නැහැ කියලා හොද ආදර්ශයක් දෙන තරුණියක් ගැන තමයි ෂා ගොසිප් තුලින් අද අපි කථා කරන්නේ.


මැය නමින් Lopamudra Raut. ජීවත් වෙන්නේ ඉන්දියවේ මහරාෂ්ඨ ප්‍රාන්තේ. වෘත්තියෙන් නිරූපිකවාක් ලෙස දැනට කටයුතු කරනවා කියලා තමයි විදෙස් මාධ්‍ය අනාවරණය කරලා තියෙන්නේ. මෙම තරුණිය කාලයක් අවලස්සනව හිටපු නිසා ඇයට උසුලු විසිලු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇගේ උත්සාහයෙන් මේ තත්වයට පත් වෙලා තියෙන්නේ..2016 අවුරුද්දේ  Miss United Continents 2016 තරගයෙන් 2 වන ස්ථානයට පත්වෙලා තියෙනවා..උත්සාහයෙන් කැප කිරීම් කරලා ජීවිතේ ජයගන්න හිතාගෙන ඉන්න අයට නම් ඇය හොද ආදර්ශයක්.


මේ ඇයගේ ඒ කාලේ ඡායා රූප කිහිපයක්


මේ පසු කාලීනව ඇය රූමතියක් වුණ හැටි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top