3,518 Views
101,758 Views
3,444 Views
3,892 Views
3,493 Views
7,800 Views
18,713 Views
විනෝදය සඳහා ගිය ගමනක් ජීවිතයේ අවසන් ගමන කරගත් දැරියක පිළිබඳ පුවතක් චීනයේ චැන්ග්ෂින්ග්හි, උද්‍යානයකින් වාර්තා වෙනවා. උද්‍යානයේ කතුරු ඔංචිල්ලාවක විනෝද වෙමින් සිටි එම දැරිය අනපේක්ෂිත ලෙස ඉන් ඇඳ වැටී ජීවිත්කෂයට පත්ව තිබෙනවා.
14 හැවිරිදි එම දැරිය අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. ඉතා වේගයෙන් ධාවනය වන අතරතුර සිදුවන අතර එහිදී ලෝහ තහඩුවක් මතට වැටුණු ඇය මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
අනතුර සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, කතුරු ඔංචිල්ලාවේ ආරක්ෂිත පටිය නිසි ලෙස සවි වී නොමැති බවත් එය ගැලවී යාමෙන් අනතුර සිදුව ඇති බවත්ය.
6,561 Views
2,901 Views
10,622 Views
7,276 Views

8,053 Views
5,109 Views