3,445 Views
ඒ චීනයේ සිජියෑන් ප්‍රාන්තයෙන්.
රෙන් නම් පවුලක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පවුලේ ආරම්භය වසර 851 ක් තරම් අතීතයට දිවයන අතර මේ වනවිට පරම්පරා 7 කට අයත් 2000 ක පිරිසක් ජීවතුන් අතර සිටින බව වාර්තා වනවා.
ඡායාරූපය ලබා ගැනීම සඳහා ඩ්රෝන් කැමරාවක් යොදාගැනීමට ඡායාරූප ශිල්පීයාට සිදුවූ බව සදහන් වනවා.