Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ලංකාවේ ගොඩක් දෙනෙක් හින්දි චිත්‍රපටි ඒ වගේම හින්දි සින්දු වලට ගොඩක් ආසයිනේ. ඉතින් ෂා ගොසිප් තුළින් අද අපි ඒ ගැන කථා කරන්න හිතුවා.මේ කියන්න හදන්නේ 90 දශකයේ ගොඩාක් දෙනෙක් ආදරයෙන්  වැලදගත්තු හින්දි සින්දු 12 ක් ගැන. දිලිප් කුමාර්, රාජ් කපූර්, දේව් ආනන්ද්, නර්ගීස්, වහීඩා රෙහ්මාන්, වෛජන්තිමාලා වගේ ඒ යුගයේ සුපිරි තරුවලට ලාංකිකයොත් ආකර්ශනය වෙලා තිබුනෙ අද කාලෙ වගේම තමයි.

ඒ අතීතයෙ ඉඳලම පරම්පරාවෙන් පරම්පරාවට හින්දි රසිකත්වයනම් අඩුවක් නැතුවම ඉදිරියට ආව. හින්දි සිනමාපට, හින්දි ගීතවලට අද තියෙන ඉල්ලුම අතීතයේ තිබුනට වඩා සෑහෙන ප්‍රමාණයකින් වැඩිවෙලා තියෙනව. 

මේව බොලිවුඩ්වල හැදුනු පොප් සින්දු. මේ ගීත සිනමාපට වෙනුවෙන් නිර්මාණය වූ ගීතම නෙමෙයි. නමුත් පැරණි සිනමා ගීත ප්‍රතිනිර්මාණය කිරීම්නම් මේව අතර නොතිබුනාම නෙමෙයි. මේ ගීත නිර්මාණය කරල තිබුනෙ වර්ණ පිරිච්ච ලස්සන මියුසික් වීඩියෝවකුත් එක්ක. ඒකටත් කතාවක් තියෙනව. වර්තමානයෙ බොලිවුඩ්වල සුපිරි තරුවෙලා ඉන්න ඇතැම් අයගෙ ආරම්භයත් මේ මියුසික් වීඩියෝ තමයි. හැබැයි මොනව උනත් දැන් තියෙන සමහර කුණුහරපවලට වඩානම් මේව ලස්සනයි.

මේ ගීත ඉතා විශාල ප්‍රමාණයක් තියෙන නිසා දහයක් දොළහක් තෝරගන්න එක ඉතාම අසීරුයි. ලංකාවෙ වැඩියෙන්ම ජනප්‍රියවුණු ගීත කිහිපයක් විතරක් අපි මේ විදිහට පෙළ ගැස්සුව.

11,455 Views
දාපු ගමන් ගොඩක් අය බලපු රිතික්ගෙ අලුත් සිංදුව
10,821 Views
sex යන වචනය ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය හරහා වැඩිම වාර ගණනක් සොයා ඇති රටවල් අතරින් ශ්‍රි ලංකාව මේ වසරේදීත් ප්‍රථම ස්ථානයට පත්ව තිබුණා. ඒ අනුව සෙක්ස් යන වචනය වැඩිම වාර ගණනක් සොයා ඇති නගරය වන්නේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි. මේ ගැන ෆේස්බුක් සමාජ ජාල හරහා පලවුණ රසබර රස කථා කිහිපයක් ෂා ගොසිප් තුලින් පඨකයින්ගේ රසවින්දනය උදෙසා ඉදිරිපත් කරන්න අපි හිතුවා..
19,792 Views
කාලෙකට කලින් කැමරාවක් කියන්නෙ දුර්ලබ දෙයක්. ඊටපස්සෙ හැම ගෙදරකම වගේ පොඩි කැමරාවක් තියෙන තත්ත්වයක් උදා වුනා. ඊටපස්සෙ ඒක ඩිජිටල් මට්ටමට ඇවිත් අතරින්පතර කෙනෙක් ගාව DSLR (digital single-lens reflex) කැමරාවක් තියනව දකින්න ලැබුනා. එහෙම කැමරාවක් තියෙන කෙනා මොනවා නැතත් යන යන තැනට
කැමරාව අරන් යනව එකත් විශේෂ සිද්ධියක් බවට ඒක පත්වුනා. තවත් අවුරුදු දෙකක් විතර යනකොට ඒ කියන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් දහ දෙනෙකුගෙ සෙට් එකක ඩීඑස්එල්ආර් කැමරා හයක්වත් තියෙන තත්ත්වයක් හැදුනා. නම අග්ගිස්සට ෆොටෝග්‍රැෆි කියලා කෑල්ලක් තිබුනට හැම කෙනාටම පින්තූර ගන්න වගේම හරි විදියට ඒවා ඉදිරිපත් කරන්න බැහැ. ඒත් ගෙදර කැමරාවක් තියෙනවානම් හරි ස්මාට් ෆෝන් එකකින් හරි මේ සිම්පල් පොයින්ට්ස් ටික දැනගෙන ඉන්න එක ලස්සන වගේම තාක්ෂණික වශයෙනුත් නිවැරදි පින්තූරයක් ගන්න උදවු වේවි. වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියලා හිතාගෙන ගෙදර මිදුලෙ ඉන්න හකරැල්ලොන්ගෙ ෆොටෝ ගහන කට්ටිය මේව කියෙවුවනං හොඳයි.
13,465 Views

සතුන් මරා ආහාරයට ගන්න එක, මිනිසා ගල්ගුහා වල ජීවත් වන කාලේ සිටම සිදු වුන දෙයක්. කාලය වෙනස් වෙනකොට මිනිසා මනසින් දියුණු වෙනකොට මාංශ භාවිතාව ක්‍රමවත් වුනා. එහෙත් අතරින් පතර සමාජය තුල තිබෙන මේ වනචාරි ගුණාංග සියල්ලම වගේ වියැකී ගිහින් නැති බව අපිට තවමත් දැනෙන ආහාර පුරුදු සහ සැකසීම වලින් තවමත් අපිට ඉගෙන ගන්න පුළුවන්.

 

28,328 Views

2016දී YouTube එකේ සිද්ධ වූ දේවල්

3,954 Views
මෙන්න ලෝකේ රටවල් වල හොර එලියට
6,349 Views
අර්ජිත් ගේ සනම් රේ සිංදුව අහල තියෙනවා නේද ?
11,556 Views
සුපිරි නළු Tom Cruise රගපාන අලුත්ම ෆිල්ම් එක මමී ලබන අවුරුද්දේ එලියට එනවා
6,508 Views
හොලිවුඩ් ෆිල්ම් බලන්න අපි හැමෝම ආසයිනේ
6,235 Views
25000 එපා කියල පහුගිය සිකුරාදා බස් ,ත්‍රිවිල් වැඩ වර්ජනයක් කරානේ
5,977 Views
DJ කරන අය ගොඩක් ඉන්නවනේ එක එක අයගේ එක එක දක්ෂතා තියෙනවා
8,416 Views
අපිට කොච්චර  Memory card තියෙනවද ?
16,537 Views
තෙලිඟු චිත්‍රපටි නළු රාම් චරන් රඟපාන අලුත්ම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නව වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා.
36,800 Views
මේ ලෝකේ අවලස්සන කවුරුවත් නෑ. ඉන්න ගොඩක් දෙනෙක් ලස්නන වෙන්න දන්නේ නැති අය. නමුත් උත්සාහ කරොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා මුලු ලෝකෙට කියලා දුන්න රූමත් ශ්‍රි ලාංකික තරුණියක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කෙටි කාලයක් තුළ ශරීරයේ බර විශාල ප්‍රමාණයකින් අඩු කරගත්තු මෙම ලාංකික තරුණිය ගැන් දැන් මුලු ලෝකෙම කතා බහට ලක් වෙනවා.
30,362 Views
[1]      «      21   |   22   |   23      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top