Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Nov
29
බර කිලෝ 49 ක් අඩු කරගෙන ලෝක ප්‍රසිද්ධ වුණ ලාංකික තරුණිය (Photos)

Harshi suraweera shaagossip - බර කිලෝ 49 ක් අඩු කරගෙන ලෝක ප්‍රසිද්ධ වුණ ලාංකික තරුණිය (Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

30,363 Views
මේ ලෝකේ අවලස්සන කවුරුවත් නෑ. ඉන්න ගොඩක් දෙනෙක් ලස්නන වෙන්න දන්නේ නැති අය. නමුත් උත්සාහ කරොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා මුලු ලෝකෙට කියලා දුන්න රූමත් ශ්‍රි ලාංකික තරුණියක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කෙටි කාලයක් තුළ ශරීරයේ බර විශාල ප්‍රමාණයකින් අඩු කරගත්තු මෙම ලාංකික තරුණිය ගැන් දැන් මුලු ලෝකෙම කතා බහට ලක් වෙනවා.

ඇය නමින් හර්ෂි සුරවීර. දැනට ඇය ජීවත් වෙන්නේ මෙල්බර්න් නගරයේ. වයස අවුරුදු 29 ක් වුණ මෙම තරුණිය වෘත්තියෙන් හෙදියක් වන බවයි ලෝක ප්‍රසිද්ධ dailymail වෙබ් අඩවිය සදහන් කරලා තියෙන්නේ. තරබාරු කාලයේදී දිනකට පීසා දෙකක් සහ කොකා කෝලා ලිටරයක් පානය කළ බවද ඇය සදහන් කරලා තියෙනවා. එම කාලසීමාවේදී ඇයගේ බර කිලෝ ග්‍රෑම් 107 ක් වන අතර මාස 10 ක් වැනි කෙටි කාල සීමාවක් තුළදී ඇයගේ සම්පුර්ණ බරෙන් කිලෝ 49 ක් අඩු කරගන්න සමත්වෙලා තියෙනවා. මේ සදහා නිසි ආහාර පාලනයක් සහ දෛනිකව ව්‍යායාම වලද නිරතවී ඇති බවයි ඇය සමාජ ජාල වෙඩ් අඩවි වල සදහන් කරලා තියෙන්නේ. හර්ෂි සුරවීරගේ මෙම අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන මුලු ලෝකයම කතා බහට ලක් වන ලෝක ප්‍රසිද්ධ චරිතයක්ව බවට පත් වෙලා. තමන්ගේ සිරුරේ හැඩය සහ තමන් අවලස්සනයි කියලා හිතන ගොඩාක් දෙනෙක්ට ඇය ලොකු ආදර්ශයක් දීලා තියෙනවා කියලයි අපිට නම් හිතෙන්නේ. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top