Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


පසුගිය අගෝස්තු 10 දා දහනව වැනි වියට පා තැබු මේ සුරූපිනිය පසුගියදා තුන්වැනි නිවෙසත් මිලදී ගත්තා. කැලිෆෝනියා ප්‍රාන්තයේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේ පිහිටි නිවසක් තමයි ඇය මිලදී ගෙන ඇත්තේ. වර්ග අඩි 12,000 ක ප්‍රමාණයකින් යුතු මේ නිවෙසෙහි නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර, ඇතුළු නවීන පහසුකම් රැසක් තිබෙනවා. කිලී ජෙනර් මිලදී ගත් මේ නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක්.
26,947 Views
කාලෙකින් බොලිවුඩ් පුරයට චිත්‍රපටයකින් දායක නොවුණු රිතික් රෝෂන් පෙන්න ඇයි කියලා දන්නවද? රිතික් අන්ධ වෙලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
13,737 Views
දැන් කාලේ ලෝකේ වෙන සමහර දේවල් ගැන පුදුමත් හිතෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඊජිප්තුවේ. මේක විවාහ ගිවිස ගැනීමක්. නමුත් ඔවුන්ගේ වයස තමයි ප්‍රශ්නේ. මනමාලයාට වයස අවුරුදු 12ක්. මනමාලිටත් වයස අවුරුදු 12ක්.
88,104 Views
X Men - wolverine 3 වන චිත්‍රපටය එළිදකින්නේ 2017 මාර්තු 3 වනදා 
6,822 Views
ලොව සිටින අරුම පුදුම මිනිසුන් අතරට එක් වන තවත් සුවිශේෂි පුද්ගලයෙකු ගැන තමයි මේ ආරංචිය.
10,061 Views
ප්‍රභුදේවා ඉන්නවනම් ඉතින් නටන නැටුම් ගැන කතා කරලා වැඩක් නෑනේ.
73,669 Views
නාර්ගීස් ෆාක්රි, බොලිවුඩ් සිනමාව තුළ එතරම් ජනප්‍රිය නිළියක නොවුණත් ඇය ටිකෙන් ටික රසික ප්‍රසාදයට පත්වෙමින් ඉදිරියට ගමන් කරන නිළියක්. රංගනයට එක්වන ඕනෑම චිත්‍රපටයක් තුළ නාර්ගීස් බොහෝ දෙනෙකුගේ දෙනෙත් පැහැර ගන්නට සමත් වී සිටිනවා.
28,229 Views
Bruce Lee හොලිවුඩයෙන් පටන්ගෙන මුළුමහත් ලෝකයක්ම  ආදරය කල දක්ෂ සටන් කරුවෙක් වගේම සුපිරි නළුවෙක්
6,511 Views
බොලිවුඩයේ උගත්ම නළුවා ලෙස වගේම මෑතක සංවිධානය කල තරගයකින් බොලිවුඩයේ තරු අතරින් ලස්සනම ශරීරයට හිමිකම් කියන ජෝන් ඒබ්‍රහම්ගේ අලුත්ම චිත්‍රපටය Force 2.
7,895 Views
ලෝකප්‍රසිද්ධ සරාගී කිම් කාඩේෂියන්ට ප්‍රේක්ෂක ප්‍රතිචාරනම් ඇති තරම්ය.

23,024 Views
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් පාසල් වයස අවු. 13 න් පහළ ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශතකයක්‌ වාර්තා කිරීමට මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියෙන් සමුගනු ලැබූ ටී. එම්. ඩිල්ෂාන්ගේ පුත් රෙසඳු තිලකරත්න සමත්වී තිබේ.
38,279 Views
අන්තර්ජාලයේ සැරිසරන මියගිය සතෙකුගේ මල සිරුරක වීඩියෝවක් පිළිබද බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ මෙම මල සිරුර  මකරෙකුගේ රුවට සමාන රුවක් සහිත නිසාය.
55,886 Views
අද ෂා FM Wrong Turn සමග එකතු වෙන්නේ සනිධප සංගීත කණ්ඩායමේ ගායක ගයාන් සංඛ මධු 
2,494 Views
අන්තර්ජාලයේ මේ දිනවල විවිධ  අමානුෂික වීඩියෝ හුවමාරුවෙමින් පවතිද්දී, ඇතැම් මිනිසුන් තිරිසනුන්  සේ හැසිරෙන වීඩියෝ බොහොමයක්ද  පසුගිය දිනවල දැඩි විවේචනයට ලක් උනා. 
15,016 Views
ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක් අතරතුර අනපේක්ෂිත සිද්ධියකට මුහුණදීමට ඔහුට සිදුවුණා...
6,918 Views
[1]      «      22   |   23   |   24      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top