Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
26
19 දී කෝටිපතිනියක් වූ රූමත්ම තරුණිය (Photos)

Kylie Jenner shaa gossip - 19 දී කෝටිපතිනියක් වූ රූමත්ම තරුණිය (Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

26,948 Views
පසුගිය අගෝස්තු 10 දා දහනව වැනි වියට පා තැබු මේ සුරූපිනිය පසුගියදා තුන්වැනි නිවෙසත් මිලදී ගත්තා. කැලිෆෝනියා ප්‍රාන්තයේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේ පිහිටි නිවසක් තමයි ඇය මිලදී ගෙන ඇත්තේ. වර්ග අඩි 12,000 ක ප්‍රමාණයකින් යුතු මේ නිවෙසෙහි නිදන කාමර 4ක්, නාන කාමර 4ක් සහ කාර්යාල කාමර, ඇතුළු නවීන පහසුකම් රැසක් තිබෙනවා. කිලී ජෙනර් මිලදී ගත් මේ නිවසෙහි වටිනාකම ඩොලර් මිලියන 4.5ක්.
දහනව වැනි වියෙහි පසුවන දැරියක බොහෝ විට රැඳී සිටින්නේ තම දෙමවුපියන් සමඟයි. ඒත් එවැනි වයසකදී ජනප්‍රියත්වය, කීර්තිය සහ ඉසුරුමත් ජීවිතයක් තමන් විසින්ම උදාකර ගනු ලැබූ යුවතියක් හොලිවුඩ් පුරයේ සිටිනවා. ඇය තමයි, Kylie Jenner. ඇය නිරූපිකාවක්. ඒ විතරක් නොවෙයි, ඇය ඇමෙරිකාවේ රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්.

මේ අතර තවත් ආරංචිවල සඳහන් වන්නේ හිඩ්න් හිල්ස් ප්‍රදේශයේම පිහිටි තවත් නිවසකට යෑමේ අදහසක් ද කිලීගේ සිතෙහි පවතින බවයි. මේ නිවස අවට ජෙනිෆර් ලෝපෙස්, මිලේ සයිරස් සහ ජෙසිකා සිම්ප්සන් වැනි කලාකාරියන්ගේ නිවෙස් ද පිහිටා තිබෙන බවයි පැවසෙන්නේ. කිලීගේ වැඩිමහල් සොයුරිය වන කිම් කර්ඩෂියන් වෙස්ට් සහ ඇගේ සැමියා වන කෙන්යේ වෙස්ට් ද ඒ සමීපයෙහි පදිංචිව සිටිනවාලු.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top