Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
24
වයස 12ක ළමයෙක් සමවයසේ පෙම්වතියක් එක්ක යුගදිවියට (Photos)

Pictures of two young Egyptian children engaged to be married spark outrage shaa gossip - වයස 12ක ළමයෙක් සමවයසේ පෙම්වතියක් එක්ක යුගදිවියට (Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

88,111 Views
දැන් කාලේ ලෝකේ වෙන සමහර දේවල් ගැන පුදුමත් හිතෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඊජිප්තුවේ. මේක විවාහ ගිවිස ගැනීමක්. නමුත් ඔවුන්ගේ වයස තමයි ප්‍රශ්නේ. මනමාලයාට වයස අවුරුදු 12ක්. මනමාලිටත් වයස අවුරුදු 12ක්.

අමුතුයි නේද? ඔව් ඒ අමුත්ත නිසාම මේ විවාහය ගැන ලෝකය පුරා මේ වෙද්දි කතා වෙනවා. මේ පුංචි ළමයා, ඕමාර්ට මේ විවාහ ගිවිසගැනීම සඳහා බලකරලා තියෙන්නේ එයාගේ පවුලේ අය.

ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ විවාහ දිනය දවසේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. තාත්තාගේ අවසරයෙන් ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ මංගල උත්සවයේ සතුට දෙගුණ තෙගුණ කරන්න කියලා හිතාගෙන එයාගේ පුංචි මල්ලිවත් පුංචි දැරියකට විවාහ කරලා තියෙනවා.

ඇයත් ඕමාර්ට ඥාති වෙන දැරියක් කියලා තමයි ආරංචි. ඊජිප්තුවේ නීතිය අනුව වයස 18ට අඩු අය විවාහ කරදීම වැරැද්දක් නිසා මේ කතාව දැන් රට පුරාම පැතිරිලා ගිහින් ඉවරයි.

මේ ගැන ඕමාර්ගේ පියාගෙන් ඇහුවම ඔහු කියලා තියෙන්නේ කලබල වෙන්න දෙයක් නෑ, මේ දෙන්නා විවාහ ගිවිස ගත්තා විතරයි, නැතුව මඟුල් කාලා ගෙදර කැන්දන් ගියේ නෑ කියලා.

කොහොමවුනත් 6ක් 4ක් නොතේරෙන මේ වගේ පුංචි අයට විවාහ කරන එකගැන ගොඩදෙනෙක් ඉන්නේ අප්‍රසාදයෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top