බොලිවුඩයේ උගත්ම නළුවා ලෙස වගේම මෑතක සංවිධානය කල තරගයකින් බොලිවුඩයේ තරු අතරින් ලස්සනම ශරීරයට හිමිකම් කියන ජෝන් ඒබ්‍රහම්ගේ අලුත්ම චිත්‍රපටය Force 2.
මේ වන විට Force 2 චිත්‍රපටයේ Official Trailer එක එළිදක්වා ගතවන්නේ දිනකිහිපයක් උවත් ඒ සදහා ඇති ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබෙනවා.චිත්‍රපටය 2016 නොවැම්බර් 18 වැනිදා සිට තිරගතවීමට නියමිතයි.