Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
29
ඩිල්ශාන් සමුගද්දී පුතා පිටියේ වැඩ පෙන්න්වයි

t m dilshan's son playing cricket shaa gossip - ඩිල්ශාන් සමුගද්දී පුතා පිටියේ වැඩ පෙන්න්වයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

38,280 Views
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් පාසල් වයස අවු. 13 න් පහළ ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශතකයක්‌ වාර්තා කිරීමට මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියෙන් සමුගනු ලැබූ ටී. එම්. ඩිල්ෂාන්ගේ පුත් රෙසඳු තිලකරත්න සමත්වී තිබේ.

කෝට්‌ටේ ශාන්ත තෝමස්‌ විදුහලට එරෙහිව පැවැති මෙම තරගයේදී ඩිල්ෂාන්ගේ පුත්‍රයා හෙවත් රෙසඳු විසින් නොදැවී ලකුණු 114 ක්‌ ලබා ගනිමින් තම පාසල් පිල ජයග්‍රහණය කරා රැගෙන ඒමට සමත්වී තිබේ.

රාජකීය විදුහල වෙනුවෙන් දක්‌ෂ පන්දු යෑවීමක නිරත වූ කනික දයාරත්න (11/5) සහ නිපුන කඳමේආරච්චි (07/3) ශාන්ත තෝමස්‌ විදුහල ලකුණු 30 කට සීමා කළහ.

කෙසේ වෙතත් රෙසඳුගේ ශතකයත් ප්‍රධාන කොට රාජකීය විදුහල් පිල නියමිත පන්දුවාර 65 තුළදී කඩුලූ 7 ක්‌ දැවී ලකුණු 320 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ රැස්‌ කරමින් පළමු ඉනිමේ ජයක්‌ වාර්තා කිරීමට සමත්විය.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top