Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන්
අලුත් ඇඳුම් අන්දන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් පිළිගනීවිද?
23,290 Views
සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.

1 – 0 ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කන්ඩායමට තරඟාවලිය සම කිරීමට නම් අද තරඟය ජයග්‍ර‍ණය කළයුතු වනවා.
28,622 Views
බොලිවුඩයේ කිරුළ නොපළන් කුමරු ලෙස හඳුන්වන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමේනියා මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් අතර විවාහය මේ වන විට ස්ථිර වී ඇත.
22,282 Views
සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 85 කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් පහසු ජයක් ලබාගැනීම සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. 
42,305 Views
රුසියාව රිය අනතුරු නිසා වැඩිම පිරිසක් මියයන රටවල් අතුරින් මුල් තැන සිටින රටක්. රිය අනතුරු අවම කරගන්න නොයෙකුත් උත්සාහ කරපු රුසියාව, ඒ කිසිවකින් අපේක්ෂා කළ ප්‍ර‍තිඵල නැති තැන, උඩුකය නිරුවත් කාන්තාවන් පාරට බස්සන්න තීරණය කරල....
17,531 Views
නාසා ආයතනය විසින් මීට ටික වේලාවකට පෙර සිට සජීවී  වීඩියෝවක් Youtube වෙබ් අඩවිය හරහා මුදා හැරලා තියෙනවා.



21,749 Views
පසුගිය කාලයේ අහිංසක සතුන්ට විවිධ වද  දී  අමානුෂික ලෙස මරා දමන  දර්ශන සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වීමත් සමග දැඩි සමාජ විරෝධයක්ද .එල්ල උනා. ඒ සමගම වැරදි කරුවන් අත්අඩංගුවට ගෙන දඩුවම් ලබා දීමට පොලිසිය කටයුතු කළා.
75,740 Views
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මීළඟ තරගාවලිය සඳහා සූදානම් වීම පිණිස ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද නැවතත් සියරට බලා පිටත්ව යයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුනේදී ඬේවිඞ් වෝනර් ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීමට නියමිතය.
8,173 Views
උපන්දිනය දා බෝල්ට් රියෝහි විසි හැවිරිදි සිසුවියක් වන Jady Duarte සමග හෝටල් කාමරයක ගතකළ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්, ඇය විසින් Whats app මගින් ප්‍ර‍චාරය කර තිබෙනවා.
61,539 Views
රියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා බැඩ්මින්ටන් කේවළ ශුරතාව  සඳහා තරඟ වැදි, ලෝක ශුරිය  අතින් අවසන් තරඟයේදී පරාජයට පත්වූ ඉන්දීය රිදී පදක්කම්ලාභිනියට ඉන්දියාවේ ප්‍රවීන කි්‍රකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුපිරි මෝටර් රථයක් පිරිනමන බව එරට මාධ්‍ය අද වාර්තා කළා.
50,978 Views
 බ්‍රසීලයේ රියෝ නුවර උත්කර්ශවත් අයුරින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඇතැමුන් විවිධ හේතු කාරණා නිසා ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය අතරත් ජනප්‍රියත්වයට පත් උනා...
32,481 Views
ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩාගාරයට යනකම්  අපේ කොල්ලෝ  සතුට විවිධ  විදියට පල කළා.
7,608 Views
බොලිවුඩයේ ජනප්‍රිය රාස් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය Emraan Hashmi, Kriti Kharbanda,සමග  Gaurav Arora ගේ රංගනයෙන් දැන් කරලියට එන්න සුදානම්...

29,689 Views
තුන් වන ටෙස්ට් තරගයේ තුන් වන දිනයේදී  එරෙහිව දැඩි ප්‍රහාරාත්මක අවස්ථාවක සිටි කන්ගරුවන්ගේ...
4,283 Views
ජේසු ප්‍රතිමාවක් ඇස් හරින හද ලොමු දැහැගැන්වෙන පුවතක් මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙය වාර්තාවන්නේ මෙක්සිකෝවේ කතෝලික පල්ලියකින්....
40,445 Views
[1]      «      23   |   24   |   25      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top