Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
25
ගහපු ගැහිල්ලට ඕස්ට්‍රේලියානු නායකයා ගෙදරම ගිහින්

steve smith back to australia - ගහපු ගැහිල්ලට ඕස්ට්‍රේලියානු නායකයා ගෙදරම ගිහින්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,174 Views
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මීළඟ තරගාවලිය සඳහා සූදානම් වීම පිණිස ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද නැවතත් සියරට බලා පිටත්ව යයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුනේදී ඬේවිඞ් වෝනර් ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීමට නියමිතය.
ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ තරග තුනම පරාජය වූ ස්ටීවන් ස්මිත් ටෙස්ට් නායකයකු වශයෙන් මුහුණ දුන් පළමු වැනි පරාජයත් තරගාවලි පරාජයත් මෙයයි. අනතුරුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (21) පැවැති එක්දින තරගය ඕස්ටේ්‍රලියානුවන් ජයගත් නමුත් ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයේදීද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 82 ක පරාජයකට මුහුණ දුන්නේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මීළඟ සංචාරය වන්නේ සැප්තැම්බර් මස අවසන් සතියේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියකි. අනතුරුව නොවැම්බර් මාසයේදි ඕස්ටේ්‍රලියාවට පැමිණෙන දකුණු අප්‍රිකානු පිල සමග ඕස්ට්‍රේලියානුවෝ ටෙස්ට් තරග 3කට සහභාගි වෙති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top