Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Baar Baar Dekho Film එකේ මීට පෙර රඟපෑමට නියමිත තිබුෙණ් දීපිකා සහ රිතික් රෝෂන්.
24,011 Views
ආදරේ කරන හැමෝගෙම හිත වලට ළයාන්විත හඩකින් ලන්  ලන්උවෙලා ඉන්න ඔහු ,ප්‍රසංග වේදිකාවේ තරුණ තරුණියන්ගේ ආදරේ මැද ජනප්රියත්වගේ හිනිපෙත්තටම නැග්ග රටම හදුනන, නොයෙල් රාජ්. ලගදීම ජීවිතේ ලොකු තීරණ කිහිපයක් ගන්නත් බලාපොරොත්තු වෙනවලු....
36,400 Views
90.9න් හෝ 91.1න් ෂා FM හරහා මේ දිනවල මුළු ලෝකයම අහන අලුත් සිංහල හින්දි Mashup ටිකක් ජනප්‍රිය වේගෙන යනවා, මේ ලස්සනට Mashup කියන ගායකයා දිලීප සාරංග. මේ Mashup  වල ReMiX ටිකත් www.shaafm.lk අපේ වෙබ් අඩවියේ ReMiX වලින් Download කරගන්නත් පුළුවන්.
28,348 Views
භූත විද්‍යාවේ සඳහන් පරිදි මෝහිණී භූත ආත්මා කාරක බියකරු රසකාමිනියක්‌ මෙන්ම යක්‍ෂ ගණයට අයත් භූත අවතාරයකි. මෝහිණී යන වචනයේ අර්ථය මුළා කරන්නී යන්නයි. මේ යක්‍ෂනී මුළාකරන්නේ තරුණයන්ය. එසේ මුළා කරන්නේ මෝහිනී විවිධ අවතාරවලින් පැමිණය.

38,976 Views
බොලිවුඩයේ  වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය වන්නේ අමීර් ඛාන්ගේ PK චිත්‍රපටයයි.ඒ චිත්‍රපටියේ ආදායම කෝටි 735ක්...
24,810 Views
කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැද හීsලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ...
අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක්‌ බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක....
මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට දඩුවම් දීමට නිතරම ජීවමානව පෙනි සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙයි.....
51,303 Views
දැරියන්ගේ කන්‍යාභාවය නැති කරන්න මුදල් අයකරන පූජකයෙක් ගැන වාර්තා වෙන්නේ  මලාවි රටෙන්
ඒ රටේ සම්ප්‍රදායට අනුව වැඩිවියට පත්වන දැරියන්ව පුජකවරුන්ට මුදල් දීලා යොමු කරන්නේ දරුවන්ගේ දෙමව්පියන්මයි.
එයාලගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් එක්ක ලිංගිකව එක්වීමකින් කියලයි......
55,982 Views
ඔක්සිජන් සංගීත කණ්ඩායමේ නායක තුෂාර සුභසිංහ තමයි අද Shaa FM Wrong Turn එකට මුහුණ දෙන්නේ...
47,627 Views
දීපිකා පදුකොනිගේ හොලිවුඩ් චිත්‍රපටය පිලිබදව බොලිවුඩයට,දීපිකාට ආදරය  හැමෝගෙම අවධානය යොමු වෙලා තියනවා.
ඒ ෆිල්ම් එක Vin Diesel එක්ක රගපාන එකත් හැමෝගෙම විශේෂ අවධානයට.
21,159 Views
බොලිවුඩ්වල ඉන්න සුපිරි චරිතයක් වන ශාරුක් ඛාන් වගේ කෙනෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙලා තියනවා......
12,838 Views
සත්තුවත්තක් කියන්නේ අපි ආදරේ කරන සත්තු අනාගත පරපුරට ආරක්ෂා කරගන්න ගමන් ඒ සතුන්ගේ සුන්දරත්වය විදින්න, වගේම වදවීගෙන යන සතුන් පරෙස්සම් කරන තැනක්.
57,068 Views
සවස් යාමයේ එළපු මාළු දැල කාටත් කලින් එකතු කිරීම පුරුද්දක් කරගෙන සිටි සිසිර ඒ සඳහා ගෙදරින් පිටවන්නේ පාන්දර හතරට පමණය. අද ඊටත් පැයකට පමණ කලින් ගෙදරින් පිටවුණේ තවත් කුමන හෝ අරමුණක් පෙරදැරි කරගෙනය. නිවෙසේ සිට සැතපුම් එකහමාරකට පමණ වැඩි දුර ගමන් කිරීමට ඇති එම අතුරු මාර්ගයේ වැඩි හරියක් ගහකොළින් හා අකුල්වලින් ගහණය. නියමිත ස්ථානයට ආ සිසිර බයිසිකලය අකුලකට හේත්තුකොට කජු ගහ මුල හොරගල් අහුලන්නට පටන් ගත්තේය.
33,995 Views
නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පනත් අරගෙන ඔයා.... ගොඩාක් අය හදවතින් වැළඳ ගත්ත ගීතයක්, මේ ගීතයක් එක්ක අපට මතක් වෙන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක්. ඒ දිමංක වෙල්ලාලගේ. අද Wrong Turn තුලින් දරුණු ප්‍රශ්න කිරීමකට ලක් කලේ දිමංක.
16,176 Views
යක්‍ෂ බලවේගයන් විවිධාකාර විදියට හඳුනගන්න පුළුවන්… කවුරුහරි මියගියාම ඒ කෙනා තමන්ගෙ ගෙදරට, දේපළ වස්තුන්ට, නෑ හිත මිතුරන්ට තියෙන ආදරේට ඒ අයට එක එක විදියෙ බලපෑම් කරනවා… ඒ වගේම ඒ දේවල්වලට ආශාවෙන් මියයන අයම තමයි වැඩිපුරම යක්‍ෂ භූත වගේ පහත් ආත්මවල ඉපදෙන්නෙත්.. මේ දේවල් ගැන අන්තර්ජාලයේ මේ දිනවල පළවෙන පුවතක් ගැන තමයි අපි කියන්න යන්නේ…
52,539 Views
හොල්මන් චිත්‍රපට බලන ගොඩක් අයට අමතක නොවන බොලිවුඩයේ චිත්‍රපටයක්  "රාස්"
ඒ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය සැප්තැම්බර් 16 වැනිදා අගදී බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ “රාස් රිබුට්” නමින්.
38,081 Views
[1]      «      24   |   25   |   26      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top