Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
25
පූජකයට මුදල් දීලා දරුවන්ගේ කන්‍යාභාවය නැති කරන දෙමව්පියන් (වීඩියෝ සහිතයි)

The man hired to have sex with children Shaa Gossip - පූජකයට මුදල් දීලා දරුවන්ගේ කන්‍යාභාවය නැති කරන දෙමව්පියන් (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

55,988 Views
දැරියන්ගේ කන්‍යාභාවය නැති කරන්න මුදල් අයකරන පූජකයෙක් ගැන වාර්තා වෙන්නේ  මලාවි රටෙන්
ඒ රටේ සම්ප්‍රදායට අනුව වැඩිවියට පත්වන දැරියන්ව පුජකවරුන්ට මුදල් දීලා යොමු කරන්නේ දරුවන්ගේ දෙමව්පියන්මයි.
එයාලගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් එක්ක ලිංගිකව එක්වීමකින් කියලයි......
මේ සම්ප්‍රදාය පුජකයන් අතරේ මුල් තැන හිමිවන්නේ එරික් අනීවා කියන පුජකවරයාටයි.

මේ වෙන කොට ඒ පුජකයාට HIV අසාදනය වෙලා කියලා මලාවි රටේ සමාජ සංවිධාන කියනවා.

කොහොම වුනත් දෙමව්පියන්ගේ දැඩි මිත්‍යා මත හේතුව නිසා කුඩා දැරියන් මේ පුද්ගලයාට යොමු කරනවා කියලයි එම සංවිධානය කියන්නේ.

ඒ වගේ රටේ බලධාරීන් ද මීට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියලත් ඒ සංවිධානය වැඩිදුරටත් කියනවා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top