Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
11
“රාස්” අලුත්ම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි (වීඩියෝ සහිතයි)

Sound of Raaz Video Song - Movie Raaz Reboot - Emraan Hashmi-Gaurav Arora shaa gossip - “රාස්” අලුත්ම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

38,141 Views
හොල්මන් චිත්‍රපට බලන ගොඩක් අයට අමතක නොවන බොලිවුඩයේ චිත්‍රපටයක්  "රාස්"
ඒ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය සැප්තැම්බර් 16 වැනිදා අගදී බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ “රාස් රිබුට්” නමින්.
වික්‍රම් භාට් අධ්‍යක්ෂණය කරන “රාස් රිබුට්” චිත්‍රපටයේ එන ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා.

ඉම්රාන් හස්මි හා නවක නිළි ක්‍රිති කර්බන්ඩා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ “රාස්” චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව සඳහන්.

එමෙන්ම මීට පෙර ප්‍රදර්ශනය වූ “රාස්” චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන රැසක් ඇතුළත් කර තිබීමද කැපි පෙනෙනවා.

කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ බොහෝදුරට මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය වනු ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top