90.9න් හෝ 91.1න් ෂා FM හරහා මේ දිනවල මුළු ලෝකයම අහන අලුත් සිංහල හින්දි Mashup ටිකක් ජනප්‍රිය වේගෙන යනවා, මේ ලස්සනට Mashup කියන ගායකයා දිලීප සාරංග. මේ Mashup වල ReMiX ටිකත් www.shaafm.lk අපේ වෙබ් අඩවියේ ReMiX වලින් Download කරගන්නත් පුළුවන්.
මේ අපූරු සිංහල හින්දි Mashup ටිකක් සමාජ ජාල වෙබ් අඩවිවල වගේම youtube වෙබ් අඩවියෙත් ප්‍රසිද්ධ වෙලා තියනවා. දිලීප සාරංගගේ ReMiX සහ සිංහල හින්දි Mashup පහතින් බලාගන්න.
Mashup වල ReMiX මෙතැනින් Download කරගන්න