Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
01
නිදි යහනේදී තරුණයන් කාමයෙන් මත්කරන මෝහිනී යක්ෂණිය

about Mohini Shaa Gossip - නිදි යහනේදී තරුණයන් කාමයෙන් මත්කරන මෝහිනී යක්ෂණියShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

38,977 Views
භූත විද්‍යාවේ සඳහන් පරිදි මෝහිණී භූත ආත්මා කාරක බියකරු රසකාමිනියක්‌ මෙන්ම යක්‍ෂ ගණයට අයත් භූත අවතාරයකි. මෝහිණී යන වචනයේ අර්ථය මුළා කරන්නී යන්නයි. මේ යක්‍ෂනී මුළාකරන්නේ තරුණයන්ය. එසේ මුළා කරන්නේ මෝහිනී විවිධ අවතාරවලින් පැමිණය.


කාමයෙන් මත්කරන පිරිපුන් සිරුරක්‌ ඇති රිද්මයට උස්‌ පහත් වෙමින් සැළෙන පියයරු යුවළකින් හා තාලයට නැටවෙන නලියන නිතඹින් හා ගැස්‌සෙන සැළෙන ලෙළෙන තොල් සඟලකින්ද යුත් විනිවිද පෙනෙන දෙකලව හා රහසඟ විනිවිද පෙනෙන දුහුල් රෙදි කඩකින් සැරැසුණු මැය රාත්‍රියේදී තද නින්දේ පසුවෙන තරුණයන්ගේ නිදි යහන වෙත ළංවී තරුණයාගේ සිරුර මත වැතිරී සිප සනසා ලිංගික අව යව අත පත ගා ඔහු සමග සංවාසයේ යෙදේ. එයින් තරුණයාගේ සිරුර රාගයෙන් කුල්මත්ව කිලිපොලා යමින් ඔහුට සිහිනෙන් ධාතු පිටවේ. එසේ පිට වූ ධාතු තරුණයාගේ. ශරීරයේද ඇඳ සිටි ඇඳුමේද වැගිරී තැවැරී තිබෙනු දක්‌නට ලැබේ. උදේ අවදි වූ විට මේ ධාතූ දක්‌නට ලැබේ. මෙසේ තරුණයන් සමඟ රහසින් සංවාසයේ යෙදෙන මෝහිනී අවසානයේදී එම තරුණයාගේ ශරීරය කෘෂ කරවා රෝගියකු බවට පත් කරයි. මෙය විපත්තිදායකයි.

යම් තරුණයෙකු අධික රාගාධිකව දැඩි කාමාශාවන්ගෙන් යුතුව රාගාධික සිතුම් පැතුම් සඟවා ගෙන හෝ තම පෙම්වතිය කෙරෙහිම සිත යොමු කොට සිටීමෙන් ඔහු නින්දට ගිය පසු රූමත් කාන්තාවක්‌ ලංවෙයි. ඇය මෝහිනීයයි. ඇගේ රුව කාමය ඇවිස්‌සෙන රාගයෙන් මත්කරන රුවක්‌ වේ. මෙය හීනෙන් දකින තරුණයාගේ කාම ඉන්ද්‍රයයන් ඔහු නොදැනුවත්ම කාම රාගයෙන් මත්කරයි. එසේ ළංවූ මෝහිනී එම තරුණයා සිප අත පත ගා තවදුරටත් කාම රාගයෙන් මත් කරයි. පසුව ඔහු සමග සංසර්ගයේ යෙදෙයි. ඇය නින්දේදී තරුණයාට රති සුවය ලබා දෙමින් ඔහු කුල්මත් කරවයි. සමහර විට ඔහුට පමණක්‌ ඇසෙන ලෙස කතා කර ඔහු අවදි කර නිවසේ දොර අරවා පිටතට ගෙනගොස්‌ යක්‍ෂාවේෂයෙන් බිය වද්දයි. සමහර විටෙක තුංමන් සැලවල්, පාළු ස්‌ථානයන්, බෑවුම් දිය කඩවල්, වැව්, පොකුණු හා සොහොන් පොළවල්වලට කැඳවා ගෙන ගොස්‌ තල්ලු කර දමයි. විටෙක බෙල්ල අඹරා මිරිකා මරා දමයි. එවැනි සිදුවීම් අප අසා ඇතිවාක්‌ මෙන්ම මා සියෑසින්ම දැක ඇත.

එවන් අවස්‌ථාවල සීතල වතුර පෑගුනොත් ඔහුට සිහිය එයි. ඒ නිසා මෙම මෝහිනී දෝෂයට ලක්‌වෙන අවතාරයන් පෙනෙන අය වතුරේ පොඟවා ගත් ගෝණියක්‌ ඇඳ ළඟ හෝ දොරකඩ තැබීමෙන් මේ අවතාරය පැමිණ කැඳවාගෙන යනවිට එය පෑගීමේදී සීතල ගතිය නිසා සිහිය එන විට ඔහු ඇහැරී බැලීමේදී තමා සිටින තැන දැකීමෙන් එය වැළකී බේරෙයි. මෝහිනීද පලා සැඟව යයි.

මෝහිනී දෝෂය නිසා තරුණයන්ට බොහෝ විපත් කරදර මෙන්ම රෝගද හටගනී. ශරීරය දිනෙන් දිනම කෘෂ වී වැහැරෙයි. ඇවිදින විට හන්දිපත් රුදාව හට ගනී ඉදිමේ. වැඩක්‌ පලක්‌ කිරීමට නොහැකිවීම, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම විවාහ ප්‍රමාද වීම, අධික රාගාධික වීම, ශරීරයේ ධාතු කොටස්‌ වැගිරීමෙන් ධාතු ශක්‌තිය හීනවීම පමණක්‌ම. නොව ඔල්මාදය නිසා පිස්‌සු වැටේ. එනිසා මේ දෝෂයන් ඇති අය ලැඡ්ජා නොවී තම වැඩි හිටි අයට කියා රහසක්‌ ලෙස නොසඟවා ඉක්‌මනින් ශාන්තිකර්මයක්‌ කර යාන්ත්‍ර මන්ත්‍ර ආදීයෙන් සුව කර නොගත හොත් මරණය පවා සිදු වේ.

මෝහිනී දෝෂය ඇති අය බටනලා, පිඹීම, සංගීත භාණ්‌ඩ වාදනය, ගී ගැයීම, පාළු ස්‌ථාන රූස්‌ස ගස්‌ යටින් සොහොන් පොළවල් අසලින් යැම දියකඩවල් ගංගා ආදියට යැමෙන් වැළකිය යුතුයි. එවැනි අවස්‌ථාවලදී මෝහිනී ගොදුරු කර ගනී. තවද එවැනි අය නිතර පිරිසිදුව සිටීමෙන් වැළකිය යුතුයි. නිදා ගන්නා විට දත කට මැද මුහුණ සෝදා පිරිසිදු නොවී සුවඳ විලවුන් නොගල්වා පිරිසිදු ඇඳුම් ඇඳීමෙන් වැළකිය යුතුවේ. අපිරිසිදුව නිදා ගැනීමෙන් මෝහිනී ලං නොවේ. සුවඳ විලවුන් වලට ප්‍රියකරන මෝහිනී විලවුන් ගල්වා සිටින අය වෙත බැල්ම ලා අධික කාමාශාවෙන් යුතුව ඔහු ළඟට පැමිණ රති කෙළියේ යෙදෙයි.

මෙම මෝහිනී දෝෂය ඇත්නම් එයින් මිදීමට ඉපැරැණි කෙම් ක්‍රම අතරින් කීපයක්‌ මෙසේය. නිදා ගන්නා විට ඉහ ඉද්දර කැඩපතක්‌ තබා ගැනීම තම ස්‌ත්‍රියගේ හෝ සහෝදරියක්‌ ඇඳ පාවිච්චි කළ සාරියක්‌, රෙද්දක්‌ පොරවා නිදා ගැනීම, පය පා මුල ඉලපතක්‌ තබා ගැනීමෙන් මෝහිනී ළඟට පැමිණ ආපසු හැරී යෑයි.

උපුටා ගැනීම අන්තර්ජායෙනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top