Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
23
ඔලිම්පික් රිදී පදක්කම් දිනූ සින්දුට, තෙන්ඩුල්කාර්ගෙන් සුපිරි මෝටර් රථයක්

Sachin Tendulkar to present car to PV Sindhu shaa gossip - ඔලිම්පික් රිදී පදක්කම් දිනූ සින්දුට, තෙන්ඩුල්කාර්ගෙන් සුපිරි මෝටර් රථයක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

50,984 Views
රියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා බැඩ්මින්ටන් කේවළ ශුරතාව  සඳහා තරඟ වැදි, ලෝක ශුරිය  අතින් අවසන් තරඟයේදී පරාජයට පත්වූ ඉන්දීය රිදී පදක්කම්ලාභිනියට ඉන්දියාවේ ප්‍රවීන කි්‍රකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුපිරි මෝටර් රථයක් පිරිනමන බව එරට මාධ්‍ය අද වාර්තා කළා.
 පී.වී. සින්දු නමැති ඇය ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ හයිද්‍රබාද් පුරවරයෙන් බිහි වූ 21 හැවිරිදි ක්‍රීඩිකාවක්. ඇයට මෙම සුපිරි මෝටර් රථය පිරිනැමීම සඳහා දායකත්වය ලබාදී ඇත්තේ තෙන්ඩුල්කාර්ගේ සමීප හිතවතෙකු වන හයිද්‍රබාද් බැඩ්මින්ටන් සංගමයේ සභාපති චමුන්දේස්වරනාත් විසින්. මීට සිව් වසරකට පෙර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ ඉන්දීය ක්‍රීඩිකා සයිනා නේවාල්ට ද තෙන්ඩුල්කාර් සුපිරි මෝටර් රථයක් පිරිනැමුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top