Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
08
සල්මාන් ගැන ලොකු රහසක් අයියගෙන් හෙළිවේ

Salman Khan - Iulia Vantur's alleged love life shaa gossip - සල්මාන් ගැන ලොකු රහසක් අයියගෙන් හෙළිවේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

22,297 Views
බොලිවුඩයේ කිරුළ නොපළන් කුමරු ලෙස හඳුන්වන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමේනියා මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් අතර විවාහය මේ වන විට ස්ථිර වී ඇත.

සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් පවසන අන්දමට සල්මාන් හා ලුලියා අතර විවාහය එළැඹෙන නොවැම්බර් 18වැනිදා සිදුවීමට නියමිතය.

"ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ සල්මාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් විසින් පසුගියදා එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී විවාහය පැවැත්වෙන දිනය ස්ථිර ලෙසම පවසා ඇති බවය.

එමෙන්ම මේ දිනවල සල්මාන් පවුලද දැඩි ලෙස කාර්ය බහුල වී තිබෙන බවත් ඒ සල්මාන් හා ලුලියාගේ විවාහයට බවත් මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top