Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
09
අද ඩිල්ශාන්ගේ අවසන් තරගයට මාලිංග?

Lasith Malinga can play dilshan's final t20 match ? - Shaa Gossip - අද ඩිල්ශාන්ගේ අවසන් තරගයට මාලිංග?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

28,623 Views
සංචාරක ඕස්ට්‍රේලියා කන්ඩායම හා ශ්‍රී ලංකා කන්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි.

1 – 0 ක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කන්ඩායමට තරඟාවලිය සම කිරීමට නම් අද තරඟය ජයග්‍ර‍ණය කළයුතු වනවා.
අද තරඟය තිලකරත්න ඩිල්ෂාන් ගේ අවසන් විස්සයි විස්ස තරඟයයි.

ඩිල්ෂාන් ඊයේ සිය අවසන් පුහුණු සැසියට සහභාගී වුණා.

ලසිත් මාලිංගද මෙම පුහුණු සැසියට සහභාගී වී සිටියා

නමුත් පසුගිය දිනෙක ඔහු හිරු Gossip  වෙත  ප්‍ර‍කාශ කර තිබුණේ කකුල කඩාගෙන හෝ ඩිල්ෂාන්ගේ අවසන් තරඟය ක්‍රීඩා කර ජයග්‍ර‍ණයට උර දීමට තමා සූදානම් බවය.

එම වීඩියෝවත්  පහතින් බලන්න....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top