Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
05
හිතල බලන්න මෙයාල නේද ? 25000 එපා කිවේ

හිතල බලන්න මෙයාල නේද ? 25000 එපා කිවේ - හිතල බලන්න මෙයාල නේද ? 25000 එපා කිවේShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,978 Views
25000 එපා කියල පහුගිය සිකුරාදා බස් ,ත්‍රිවිල් වැඩ වර්ජනයක් කරානේ
එයාල  කිවේ එයාල වැරදිනම් කරන්නේ නෑ . ඒ නිසා 25000 එපා කියල . ඇත්තටම මේ අය වැරදි කරන්නේ නැද්ද . ? බලන්නකෝ  මේ අය පාරේ යන විදිය පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ජිවිත කීයක් නැතිවෙනවද ? ඒ මදිවට කියන්නෙත් 25000 එපා කියල .ඔව් අපිටනම් කියන්න තියෙන්නේ 25000 එපා මෙයාලට වාහන බලපත්‍රය නොදෙන්නයි ඕනේ .නැත්නම් හැමදාම මෙහෙම යන්න ගියොත් මේවා කොහොම කෙලවරවෙයිද ?

Save
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top