ගුවන් විදුලි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය ඇතුළු වැඩිම තෑගි ප්‍රමාණයක් පිරිනමමින් රටම කැළඹූ ෂා FM වාලම්පූරියේ තවත් දිනුම් ඇදීමක් අද සිදුකෙරුණේ රටපුරා අසන්නන්ගේ සිහින යතාර්ථයක් කරමිනි.
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ෂා FM වාලම්පූරියට දිවයිනේ නන් දෙසින් ෂා FM අසන්නන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර හිමි වුණා. අවසන් මහා දිනුම් ඇදීමට ෂා එෆ්.එම්. ඔස්සේ දිනපතා ප්‍රචාරය වූ වාලම්පූරි මන්ත්‍රය ඇහුනු වේලාවන්, මිලියනයක් වටිනා සිහින සමඟ ලියූ තැපැල්පත් මිලියන ගණනක් එක්රැස් වුණා.
ශ්‍රාවකයන්ගේ තැපැල්පත් එක්රැස් කිරීමට දිවයින පුරා අති විශාල වාලපුරියක් සමග කණ්ඩායම් ද යෙදවීමට ෂා FM කටයුතු කළා. සමස්ථ දිවයිනම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කල මෙම වැඩසටහනට දිවයිනේ සිව්කොනින් මිලියනගණනක් තැපැල්පත් ඒවා තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස අද පැවති ෂා FM වාලම්පූරිය ප්‍රථම අදියර මහා දිනුම් ඇදීමෙන් මිලියනපතියෙක් ලක්ෂපතියන් දස දෙනෙක් සහ තවත් සැනසිලි තෑගී 150 දෙනෙකුට ලබා දුන්නා. ඒ සැනසිලි තෑගී අතර...
Scooters 3,
Rice Cookers 25,
Gas Cookers 25,
Smart Phones 24,
Tabs 10 ,
LED TV 25,
Laptops 15,
Home Theater System 20 ක් ලෙසින් දිවයින පුරා විසිරුණු වාසනාවන්තයන්ට හිමි කර දුන්නා.
ෂා එෆ්.එම්. වාලම්පූරිය මහා දිනුම් ඇදීමේ මිලියනපතියා වීමට අද වාසනාව හිමිකරගත් මහියංගනය, පන්වලපිටියේ සොරබොර වැව පාරේ පදිංචි T.m මහින්ද තෙන්නකෝන්ගේ ෂා FM වාලම්පුරියෙන් සැබෑ කරගැනීමට බලාපොරොත්තු වී තිබුනේ ඉඩමක් මිලට ගැනීමයි.
මෙම දිනුම් ඇදීමේ මිලියනපතියා වීමට අද වාසනාව හිමිකරගත් T.m මහින්ද තෙන්නකෝන්ගේ ජයග්‍රාහී පෝස්ට් කාඩ් පත මෙන්න...

ඊට අමතරව රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගී දිනාගත් ජයග්‍රාහී ලක්ෂපතියන් දසදෙනා මෙන්න.
නිලූ කුමාරි
J.a දිල්ශානි අශෝකමාල
G.g රෝහිනී පුශ්පකුමාරි
L.ku ලක්මාල් පීරිස්
H.m දනවතී
උපාලි මෙන්ඩිස්
W.m.r ලක්මාලි
D.l ගුනපාල මාදොල
H.w චන්දිමා
අශෝකා පොඩි මැනිකේ
ෂා FM වාලම්පූරිය දෙවන අදියර අවසන් මහා දිනුම් ඇදීමෙන් වටිනා තෑගී හිමි කරගත් වාසනාවන්තයන් 150 දෙනා මෙන්න.
Laptops 15
A.g.d හර්ශනි
D.m සමිල මල්ශාන් මංචනායක
D.s චන්දන රුවන්
H.a.b උයන්ගොඩ
W.a සුදර්මා සංජීවනි
J අනෝමා
W.A.P ශලනි මදුහංසි විජේනායක
I.J වික්‍රමනායක
T.P.P සෙව්වන්දි
r.a හශානි නිමේශි
M. A මනොජි අප්සරා
R.m.s.s රාජපක්ශ
D.n.s මදුරංගි සිල්වා
L. මල්කි රුක්ශිලා ද සොයිසා
G.k දනුශ්කා ජීවන්ති කුමාරි
Smart Phones 24
S.g අචලා
K.ld කුමාරි වීරසිංහ
J.a ඉමාලි අනුරුද්දිකා
H.p නන්දනී
J.,අනෝමා මල්කාන්ති
M .ෆාහිම්
K.a සිරිසේන
D.s සමරවීර
R.a සහන් සුදීප
K.a මයිත්රිපාල
N.bn පියුමාලි
C . නිර්මලී
H.m කසුමාවති
A.t.k ආරියලතා
T . සිසිර කුමාර
s.m වජිර චන්දන
T.m ප්‍රියදර්ශනි
සුනිල් වෙත්තසිංහ
නිලන්ති මාලා ගමගේ
K.am අමරදාස
H.p නිමෙශ් මදුශංක
D. ශම්මි කුමුදුමාලි
A.ss දිසානායක
R.m රනවීර
Tabs 10
M .A .නයෝමි දිල්රුක්ෂි
L.L.නලින්ද සිල්වා
H .දිල්කා
M .G .නිරෝෂා
J .A . නිලුකා දුලානි
G .A .එස්මි
S .ෂෙල්ටන් සෝමසිරි
W .T .ප්‍රියාන් සොයිසා
P .K .හරිස්චන්ද්‍ර
W .රන්ජිත් ජයසිංහ
Scooters 3
සුසන්ත ප්‍රියා විමලවීර
W .M .සුනේත්‍රා ප්‍රියදර්ශනී
චමිල ජයසිංහ
LED TV 25
P.g නිලූකා ප්‍රියදර්ශනී
V. රොසලින් නෝන
U.l මිලානි පෙරේරා
ඉශාරි දෙව්මිනි වීරසිංහ
P.v සේපාලිකා මදුවංති
D.b සජීකා අවන්ති
චම්පා ප්‍රියදර්ශනී සිරිවර්දන
J.a දිල්ශානි අශෝකමාලා
K.w.g චන්දිමා ලසන්ති අමරසිංහ
W.තිසරු පැහැසර
පද්මා කුමාරි
R.m ගීතානි නිල්මිනි
H.p චන්ද්‍රිකා සිරිවර්දන
W. දිනේශා තරංගනී
D.m රවින්ද්‍ර පුශ්පකුමාර
වික්රමරංජනී
C.s.h ජයංග නිර්මාන
H.m එරංදික
පුල්ලපෙරුමගේ සිරිකුමාර
K.g දම්මික ප්‍රියදර්ශන
M.g චන්ද්‍රා ගුනසීලි
M.n.ජෝශප් සොයිසා
H.m සුගතපාල
M ලියනාරච්චී
ශානිකා විජේසිරි
Gas Cookers 25
L .R .පද්මා කුමාරි
M.A.උෂානි ඉමල්කා
S .ලක්මාලි
රූපිකා චාන්දනී
R .M .නදීකා හර්ෂනී ගුණවර්ධන
R .A .D .ප්‍රියංගනී
M .මරියාල්
චාමර රුවන් කුමාර
H .අනුරලතා
A .G .චතුරිකා කුමාරි සෙනෙවිරත්න
W .A .ජයවීර
A .W .උපේක්ෂා එරන්දි
H .M .නවරත්න බණ්ඩා
H .M .A .සදමාලි
B .K .දිනේෂ් දර්ශන
රශ්මි ආකර්ෂා
M ප්‍රියදර්ශනි ස්වර්ණකාන්ති
W .G .ලසන්ත ප්‍රියංකර
G.නෙල්සන් ප්‍රදීප් කුමාර
සුසන්ත ප්‍රියා
ඇල්ල දෙනියගේ අර්ශ
H .M .සජිත් නාලින්ද
I .ප්‍රින්සි ප්‍රනාන්දු
නන්දනී හෙට්ටිආරච්චි
M .ධනංජය රොෂාන්
Rice Cookers 25
R .N .K දේශබන්දු
H .R රශ්මිකා මධුහන්සි
සමන්ත අනුර බණ්ඩාර
B .K ප්‍රදීප් කුමාර
S .P .N ශාලිකා
M.G .I .D .කුමාර
P .G .අනුර ධර්මරත්න
ඩිෂාන් උපුල්
B .M . ජයමිණි ශ්රිකන්ති
W .A .මංජුලා හේමන්ති
P .G .නදීකා ප්‍රියදර්ශනී
D .M .ජයරත්න
H .G .දීපිකා ලක්මාලි
D .G .B .M .තිලකරත්න
D.D .කුලරත්න
A .G .S .සංකල්පනී
A .G නිශාන්ති විජේබණ්ඩාර
S .R .ලාලනී
K .G .D .S .මදුෂානි
R .H .N .අනුරුද්ධ
W .M . චාමර නුවන්සිරි
E .A .ගයාන් ඉන්දික
V .සිරිවර්ධන
G.G.උපේක්ෂා ලක්මිණි
ගයාන් සම්පත් මධුශාන්ත
Home Theater System 20
H. කුශාන් සුමාල්
R a.s ප්‍රභාත් කුමාර
M.d රෝහිනි ගුණතිලක
V.w සුනීතා ද සිල්වා
H.a සුමිත්‍රරත්න
D.h නිරංජලී
S.d කසුමලතා
P.g අනුර දර්මරත්න
B. චමින්ද කුමාරසිරි
A.s ගුනසේකර
N.g දිලිනි නිර්මලා
T.g.a.k ජයතිස්ස
S.n.d පතිරාජ
නිසංසලා මිහිරානි
අල්පොන්සු කැතරින්
P.t ගාමිණී පුෂ්පකුමාර
.A.w දුමින්ද කුමාර
W.g අමරබන්දු
W. G කමල්කා ප්‍රියදර්ශනී
R.නෙලුම් කුමාරි
තවත් මිලියනපතියෙක් මෙන්ම ලක්ෂපතියන් බිහිකරන මීළඟ ෂා වාලම්පුරි දිනුම් ඇදීම ළඟදීම බලාපොරොත්තු වන්න..