14,696 Views
හොලිවුඩයේ සුපිරිතම චිත්‍රපටයක් තවත් ටික දවසකින් රිදී තිරයට එන්නට නියමිතයි.
මේ චිත්‍රපටයේ නම XXX – Return of Xander Cage.
හරියටම කිව්වොත් මේ මාසේ 20 වැනිදා තමයි Release වෙන්න නියමිතව තියෙන්නේ.
මෙහි ප්‍රධාන චරිතය වින් ඩීසල් රගපාන අතර, මෙහි සුවිශේෂී චරිතයක් බොලිවුඩයේ සුපිරි තාරකාවිය වන දීපිකා පදුකෝන් විසින් රගපානවා.
ඉතිං මේ චිත්‍රපටයේ එළිදැක්වීමක් පහුගිය දවසක පැවැත්වුණා.
මේ අවස්ථාවට වින් ඩීසල් වේට්ටිය එහෙමත් නැත්නම් සරම ඇදගෙන තමයි රසිකයන් අතරට ආවේ.
හැබැයි සුපිරි නිළි දීපිකා නම් ආවේ අඩනිරුවත්වයි.