ජැකී චෑන් ඉන්දියාවට එරෙහිව දැනටමත් ලක්ෂ 20 බලලා
Kung Fu Yoga | Official Trailer #1 2017 | Jackie Chan, Disha Patani Action-Comedy Movie | HD - ජැකී චෑන් ඉන්දියාවට එරෙහිව දැනටමත් ලක්ෂ 20 බලලාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka
2017 අවුරුද්දේදි සිනමා රසිකයන්ට කියලා නිම කරන්න බැරි තරම් සුපිරිම චිත්‍රපට රැසක් තිරගතවීමට නියමිතව තියෙනවා.ඒ අතරින් තවත් වැදගත් තැනක් හිමිකරගන්න චිත්‍රපටයක් තමයි Kung Fu Yoga.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ සුපිරි හොලිවුඩ් නළු ජැකී චෑන්.
මේ චිත්‍රපටයේ Official Trailer එක අන්තර්ජාලයට දාලා දවස් දෙකක් ඇතුළත ලක්ෂ 20 කට වැඩි පිරිසක් බලලා තියෙනවා.
Save