Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පසුගිය කාලයේ මෙරට තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත් NaguNagu ගීතයත් සමගින් එම තාලයට අයත් සිංහල ගීත කිහිපයක්ද බිහිවිය. NaguNagu ගීතයේ ගායිකාව වන Nozia Karomatullah ටජිකිස්තානු ජාතික තරුණියකි. ටජික් භාෂාවෙන් NaguNagu යනුවෙන් හැඳින්වෙන්නේ කැමතියි කැමතියි යන්නයි.......
25,852 Views

උමං මඟින් පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙනුවෙන් මෙක්සිකෝවෙන් ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක්.........

14,162 Views
සංගීත ප්‍රසංග දැකලා තිබුනට කව්රුත් මේ විදියේ ප්‍රසංගයක්නම් දැකලා නැතුව ඇති.මේ Show එක ගැහුවේ මුහුදු පතුලේ කිව්වොත් විශ්වාස කරනවද?
5,167 Views
ලඟදි දවසක කිඹුලෙක් ආඳෙක් ට කුරුමානමක් ඇල්ලුවා. හැබැයි මෙයා කුරුමානම අල්ලලා තියෙන්නේ නිකන් ආඳෙක්ට නෙමෙයි , විදුලි ආඳෙක් ! විදුලි ආඳෙක්ගේ ශරීරයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් විද්‍යුත් ශක්තිය ඉතා ඉහල වොල්ටියතාවයකින් යුක්තයි. කිඹුලාට ඉතින් ඕවා තේරෙන්නේ නෑනේ.....
23,690 Views
මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.
44,126 Views
ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටින සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩේෂියන්ගේ ජනප්‍රියත්වයට හේතු වී ඇත්තේ ඇයගේ සුරූපි දේහය නිසාවෙනුයි.
27,310 Views
රුසියාවේ මොස්කව් නුවර 21 හැවිරිදි තරුණියක පාලමක් අසළදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්නට ගොස් අඩි 40 ක ප්‍රපාතයකට වැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා.
4,045 Views
 
10,030 Views
චීනයේ යුන්මාන් පළාතේ මගුවාන්හි වාසය කරන පුද්ගලයෙකු වසර තුනක් තිස්සේ බලූපැටවුන් දෙදෙනෙකු හදාවඩාගෙන තිඛෙන අතර උන් උස්මහත්වූ පසු බල්ලන්ට වඩා වෙනස් ලක්ෂණ උන්ගේ සිරුරු වලින් පෙන්නුම් කිරීම නිසා සොයා බලද්දී ඒ බලූ පැටවුන් නොව වළස් පැටවුන් දෙදෙනෙකු බව දැනගෙන තිඛෙනවා.........
4,103 Views
දැන් ලෝකේ හැමතැනම කොහේ ගියත් සෙල්ෆි කියන්නේ කව්රු කව්රුත් තැනක් නොතැනක් නොබලා ගහන එකක්. ඒ විදියට සෙල්ෆි ගහන්න ගිහින් ගහපු funny photos ටිකක් මෙන්න 
13,001 Views
ලොවට බිහිවන ඇතැම් පුද්ගලයින් හට උපතින්ම ගෙන ආ විශේෂ හැකියාවන් පවතිනවා. මිනිසුන්ට පමණක් නොව ඇතැම් සත්වයින්ද එලෙස බොහෝ අවස්ථාවලදී අපට දැකගත හැකි වෙනවා.
4,529 Views
බිම්බෝම්බ ඉවත් කිරීමට ලොව බොහෝ රටවල් අති නවීන තාක්ෂණික උපකරණවල පිහිට පතද්දී මොසැම්බික්හි බළධාරීන් එම වගකීම පවරා තිබෙන්නේ විශේෂයෙන් පුහුණු කළ මීයන් කණ්ඩායමකට වේ.
3,437 Views
ඉබ්බෙක් සුරතලයට ඇති කරනවා කියන එකනම් දැන් ටිකක් සාමාන්‍යයි. එත්  ඒ වගේ සුරතලෙක් එක ගමනක් යන එකට කොයි වගේ ඉවසීමක් තියෙන්න ඕනද?
 
4,802 Views
ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රාජ්‍ය ප්‍රධාන ගංගාවකින් හා අතු ගංගාවකින් වෙන්වන ස්ථානයට බොහෝ දෙනාගේ කැමැත්ත පලවී තිබුණි.
8,782 Views
ඊයේ තුරිකියේ ඉස්තාන්බුල් නගරයේ පැවති -ගේ ප්‍රයිඩ්- නමැති ප්‍රකට සමලිංගික පෙලපාලියට එරට පොලිසිය මගින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබුණා. සමලිංගික අයිතීන් වෙනුවෙන් කෑගසමින් ගිය සාමකාමී පෙලපාලියට එලෙස බාධා කාරීම අසාධාරණ බව පෙලපාලිකරුවන් චෝදනා කළා.
3,814 Views
[1]      «      39   |   40   |   41      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top