Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
09
"සෙල්ෆි ගන්න ගිහින් පාලමෙන් වැටී තරුණියක් මිය යයි"

Young woman 'plunges 40ft to her death after selfie attempt goes horrifically wrong shaa gossips - "සෙල්ෆි ගන්න ගිහින් පාලමෙන් වැටී තරුණියක් මිය යයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,051 Views
රුසියාවේ මොස්කව් නුවර 21 හැවිරිදි තරුණියක පාලමක් අසළදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්නට ගොස් අඩි 40 ක ප්‍රපාතයකට වැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා.
ඇය ඇගේ මිතුරු මිතුරියන් පිරිසක් සමග උපන්දින සැමරුම් උත්සවයකට යන අතර සිය කණ්ඩායමෙන් මිදී පාලම අසළදී තනි ඡායාරූපයක් ගන්නට යාමේදී මෙම අනතුරට මුහුණපා තිඛෙනවා. නැටුම් විෂයට දක්ෂකම් දක්වන ඇනා කුපර්යෙනිකෝවා නමැත් මෙම තරුනිය සංචාරක කර්මාන්තය පිළිබඳ උපාධියක් හදාරමින් සිටින්නියකි.
ඇයගේ 22 වන උපන්දිනය සමරන්නට සතියක් තිබියදී මෙම අනතුරට මුහුණපා ඇත.
ඇය මියයන්නට පෙර වෙනත් තැන්වලදී ලබාගත් සෙල්ෆි ඡායාරූප රුසියානු මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබුනේ පහත පරිදිය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top