Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
14
"කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කපලා දෙවනවරටත් පලාගිය සිරකරු"

Chapo Guzman escapes from prison AGAIN.Chapo Guzman escapes from prison AGAIN Shaa Gossip - "කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කපලා දෙවනවරටත් පලාගිය සිරකරු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,163 Views

උමං මඟින් පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙනුවෙන් මෙක්සිකෝවෙන් ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක්.........


මෙක්සිකෝවේ අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් උමඟක් හාරාගෙන පළා ගිය එරට ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ජෝකින් ගුස්මාන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට රජය ඩොලර් 38 ලක්ෂයක ලන්සුවක් ඉදිරිපත් කර තිඛෙනවා. බන්ධනාගාර මැදිරියේ සිට කිලෝමීටර් එක හමාරක් දිග උමඟක් කැනීමෙන්, පසුගිය සෙනසුරාදා ඔහු නැවතත් බන්ධනාගාරයෙන් පළා ගියේ දෙවන වතාවටයි. මේ අතර, ගුස්මාන් වෙනත් රටකට පැන යාම වැළැක්වීම සඳහා ගෝතමාලාව ඇතුළු අසල්වැසි රටවල් සිය දේශසීමා රැකවල් තර කර තිඛෙනවා.

මීට පෙර අත්අඩංගුවට ගත් අවස්තාව....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top