Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
13
"මුහුදු පතුලේ සංගීත ප්‍රසංගයක්"(Video)

Underwater concert in Florida (video) Shaa Gossip - "මුහුදු පතුලේ සංගීත ප්‍රසංගයක්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,168 Views
සංගීත ප්‍රසංග දැකලා තිබුනට කව්රුත් මේ විදියේ ප්‍රසංගයක්නම් දැකලා නැතුව ඇති.මේ Show එක ගැහුවේ මුහුදු පතුලේ කිව්වොත් විශ්වාස කරනවද?
වඳ වී යන කොරල්පර රැක ගැනීම වෙනුවෙන් අපූරු වැඩසටහනක් සංවිධානය කරන්න ඇමරිකාවේ පරිසර සංවිධාන වලට පසුගියදා හැකියාව ලැබුනා. මේ සංගීත ප්‍රසංගයක් .හැබැයි අපි එදිනෙදා දකින සාමාන්‍ය සංගීත ප්‍රසංගයක් නම් නෙවෙයි. මේ ප්‍රසංගය සංවිධාන කරලා තිබුනේ මුහුදු පතුලේ. එදා දවසේ පැය 4ක කාලයක් මේ සංගීත ප්‍රසංගය පැවැත්වුන අතර එය පැය ක කාලය පුරා රේඩියෝ වැඩසටහනක් ලෙසත් Florida ප්‍රාන්තයේ රේඩියෝ වල විකාශනය කෙරුනා. එහි අපූරු Photos සහ Video එක පහතින් බලා ගන්න.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top