Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
07
"බලූ පැටවු කියා හදා ඇත්තේ වලස් පැටවු බව වසර 3 කින් හෙළිවෙලා"

after 3 years found bear like a dog in china - shaa gossip - "බලූ පැටවු කියා හදා ඇත්තේ වලස් පැටවු බව වසර 3 කින් හෙළිවෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,104 Views
චීනයේ යුන්මාන් පළාතේ මගුවාන්හි වාසය කරන පුද්ගලයෙකු වසර තුනක් තිස්සේ බලූපැටවුන් දෙදෙනෙකු හදාවඩාගෙන තිඛෙන අතර උන් උස්මහත්වූ පසු බල්ලන්ට වඩා වෙනස් ලක්ෂණ උන්ගේ සිරුරු වලින් පෙන්නුම් කිරීම නිසා සොයා බලද්දී ඒ බලූ පැටවුන් නොව වළස් පැටවුන් දෙදෙනෙකු බව දැනගෙන තිඛෙනවා.........
ඒ අනුව ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ට දන්වා උන්ව ඔවුන් වෙත භාරදීමට ඔහු කටයුතු කළා.
මෙම සතුන් දෙදෙනා ඔහුට ලැබී ඇත්තේ දකුණු දිග චීනයේ වියට්නාම බෝඩරයේ ඔහු සංචාරයක නිරතවන අතරදීය. එක්තරා වෙළෙන්දෙකු බලූපැටවුන් කියා මෙම වළස් පැටවු තමන්ට විකිණූ බව ඔහු කියා තිබුණා. කෙසේ වෙතත් චීනයේ නීතිරීති අනුව වළස් පැටවුන් නිවෙස්වල ඇතිකිරීම තහනම් වන අතර මෙම පුද්ගලයා නොදැන කළ දෙයක් බව බලධාරීන් පිළිගැනීම නිසා ඔහු මේතාක් එම සතුන් රැකබලාගැනීම වරදක් ලෙස බලධාරීන් සලකා නැත.
  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top