Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


‘Student of the Year’ චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී පැතිරුණු කටකතාවක් තමයි වරූන් ධවාන් හා ආලියා භාත් අතර හාදකමක් තියෙනවා කියන එක.
4,272 Views
ජස්ටින් බීබර් මීට පෙර වේදිකාවේදී තම රසිකාවියන් පුදුමයට පත් කරමින් එකින් ඉවත් කරමින් යට ඇදුමින් සිට ගේත ගායනා කරපු අවස්තාව  පුරා විවිධ  මාධ්‍ය වාර්තා කර තිබුනා.

3,752 Views
ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව‍්‍ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ
4,845 Views



ෂා FM නාළිකාවේ 13වන සංවත්සරය දිවයිනේ ජනප්‍රිය කළාකරුවන් රැසක් සමඟ ඊයේ (21) ABC මාධ්‍යජාලයේ ෂා FM කාර්යාලයේදී පැවැත්වුනා.

2001 ජනවාරි 21 වන සදුදා ABC මධ්‍ය ජාලය තවත් නව පෙරළිකාර ගුවන් විදුලි නාලිකාවක් ලෙස ෂා FM ආරම්භ කරන්නේ ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පමණක් නොව සුවහසක් ලාංකීය ගුවන් විදුලි ශ්‍රාවකයින්ට නිර්මාණාත්මක නව සංකල්ප බොහොමයක් හදුන්වා දෙමිනි.
5,084 Views
අද දවසේ ෂා FM ඔබේ පවුලේ සින්දු රේඩියෝවට 13 වසරක්
3,673 Views
සාරගී නිළි කිම් කාර්ඩිෂියන්ව 'සඟරාවල රැජින' ලෙස නම් කර තිබේ.
3,065 Views
බොහෝ නිර්මාණ අපට පියවි ඇසින් සාමාන්‍ය වශයෙන් දැකබලාගැනීමට හැකියාව තිබේ. නමුත් ඇතැම් නිර්මාණ බලාගැනීමට නම් අත්කාචයක් හෝ අන්වීක්ෂයක් උවමනා වේ.
4,905 Views
බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දබ්බූ රත්නානි විසින් වසරක් පාසා එළිදක්වන බොලිවුඩ් නළු නිළියන්ගේ ඡායාරූප සහිත දින දර්ශනය මෙවරද එළිදැක්වීම පසුගියදා සිදුවිය.
3,348 Views


3,401 Views
බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑවත් හින්දි භාෂාව නිවැරැදිව කතා කිරීමට අපහසුව සිටි නිළියක් තමයි, ජැකලින් ෆර්නැන්ඩස්. මේ අපහසුවට හේතුව කවුරුත් දන්නවා.
9,058 Views
බොලිවුඩයේ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන සම්මාන උළෙලක් වන 21st Life Ok Screen Awards සම්මාන රාත‍්‍රිය පසුගියදා පවත්වනු ලැබුවා.
2,986 Views
ඇඟට බැදගත් අයිපෝන 94 ක් ඇතිව හොංකොං සිට චීනයට ඇතුළුවීමට තැත් කළ ජංගම දුරකථන ජාවාරම්කරුවෙකු චීන බළධාරීන්ගේ ග‍්‍රහණයට හසුවිය.
3,624 Views
1948 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය හදුනානොගත් පියාසර යානා සම්බන්ධයෙන් සෙවීමට ආරම්භ කළ රහසිගත මෙහෙයුමක තොරතුරු ඕනෑම අයෙකුට ලබාගත හැකි පරිදි අන්තර්ජාලයට එක් කිරීමට බළධාරීන් කටයුතු කර තිබේ.
4,366 Views
ශ්‍රී ලංකා සංචාරය නිමවා පිලිපීන සංචාරය ආරම්භ කළ සුදතුම් පාප්වහන්සේ සිය ට්විටර් ගිණුමෙන් සිංහළ ප‚වුඩයක් සටහන් කර තිබේ.
3,282 Views
දබර ඇඟිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දබරයකි. එනම් ඉදිරිපත් වීම ශක්තිය පෙන්වන්නේ මෙම ඇඟිල්ලෙනි.
3,599 Views
[1]      «      52   |   53   |   54      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top