Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
20
"මුල් කවරයේ රැජින වූ කිම් කාර්ඩේෂියන්"

"මුල් කවරයේ රැජින වූ කිම් කාර්ඩේෂියන්" - "මුල් කවරයේ රැජින වූ කිම් කාර්ඩේෂියන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,067 Views
සාරගී නිළි කිම් කාර්ඩිෂියන්ව 'සඟරාවල රැජින' ලෙස නම් කර තිබේ.
එයට හේතුව වී ඇත්තේ 2014 වර්ෂයේදී පමණක් සඟරා මුල් කවර 34 ක ඇගේ ඡායාරෑපය පළවීමයි. මීට පෙර මෙවැනිම වාර්තාවක් සඳහා නම් වී තිබුණේ ජනප්‍රිය නිළි ජෙනිෆර් ඇන්ස්ටන්ය.

ඇය එක් අවුරැද්දකදී සඟරා කවර 23ක් සඳහා දායක වී තිබේ. මීට අමතරව කාඩිෂියන් පවුල වන කිම්ගේ සහෝදරියන් වන, Kourtney සහ Khloe, මව වන Kris Jenner, පියාගේ දෙවැනි විවාහයේ සහෝදරියන් වන Kendall සහ Kylie ඇතුළත්ව වෙන් වෙන් වශයෙන් එළිදැක්වූ සඟරා 54කට ඇය මුල් කවරය සඳහා දායක වී ඇත.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top