Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
25
"ආලියාට Boy Friendsලා දෙන්නෙක්"

"ආලියාට Boy Friendsලා දෙන්නෙක්" - "ආලියාට Boy Friendsලා දෙන්නෙක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,273 Views
‘Student of the Year’ චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී පැතිරුණු කටකතාවක් තමයි වරූන් ධවාන් හා ආලියා භාත් අතර හාදකමක් තියෙනවා කියන එක.
හැබැයි ඉතිං අන්තිමේදී ආලියාගේ පෙම්වතා ඒ චිත‍්‍රපටයේම සිටි සිද්ධාර්ත් මල්හෝත‍්‍රා බව හෙළිවුනා. හැබැයි ඉතිං ආලියා හා වරූන් අතරත් මොකක් හරි පටලැවිල්ලක් තිබුනාය කියලා දැන් ආපහු කටකතාවක් යනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ ළඟදී සිද්ධාර්ත් හා ආලියා හමුවුන අවස්ථාවකදී සිද්ධාර්ත් සමග ගොඩක් හොදින් කතා කරපු වරුන් එතන හිටපු ආලියාව පොඩ්ඩක්වත් ගනන් අරන් නොතිබීම. හැබැයි ඉතිං ආලියාත් ගණන් අරන් නැහැ. එයත් වරූන්ව සත පහකට ගණන් අරන් නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top