Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
23
"නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්"

"නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්" - "නැවතත් බීබර් ප‍්‍රසිද්ධියේ යට ඇඳුමෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,753 Views
ජස්ටින් බීබර් මීට පෙර වේදිකාවේදී තම රසිකාවියන් පුදුමයට පත් කරමින් එකින් ඉවත් කරමින් යට ඇදුමින් සිට ගේත ගායනා කරපු අවස්තාව  පුරා විවිධ  මාධ්‍ය වාර්තා කර තිබුනා.


යොවුන් ගායක, ජස්ටින් බීබර් නිතරම කැමැතියි අසාමාන්‍ය ‘රඟපෑම්’වල යෙදෙන්න. පෞද්ගලික ජීවිතයේදී නම් ඔහුගේ මේ රංගනය සීමාව ඉක්මවා සිදු වෙනවා. ඒවා නම් බොහෝ දෙනෙකුට අනුමත කරන්න බැහැ. ඔහුගේ තිබෙන මේ දඩබ්බරකම් නිසාදෝ ඇතැම් අවස්ථාවලදී ඔහුට අසාමාන්‍ය නිරූපණ කිරීමටත් වැඩ කටයුතු පැවරෙනවා.

පසුගිය දා ජස්ටින් බීබර්ට සිදුවුණා, යට ඇඳුමක් පමණක් හැඳගෙන ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අයුරු නිරූපණය කරන්න. ඒ, එක්තරා රූපවාහිනී වෙළෙඳ දැන්වීමකටයි.

පිරිමින්ගේ යට ඇඳුම් නිෂ්පාදනයන් වෙනුවෙන් නිර්මාණය වූ මේ වෙළෙඳ දැන්වීමෙහි ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට කාගේත් අවධානය යොමුවෙලා. ඔහු පසුගිය වසරේදී පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් ද ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තා. ජස්ටින් එහි පෙනී සිටියේ කමිසය අඩක් විවර කරගෙනයි. ඒ වුණත් මේ වතාවේදී ජස්ටින් ඉදිරිපත් කළ රංගනයට ලැබී ඇති ප්‍රතිචාරය වැඩි බවයි පැවසෙන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top