Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
18
"අයිෆෝන් 94 ක් ඇඟේ අලවාගෙන"

"අයිෆෝන් 94 ක් ඇඟේ අලවාගෙන" - "අයිෆෝන් 94 ක් ඇඟේ අලවාගෙන"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,630 Views
ඇඟට බැදගත් අයිපෝන 94 ක් ඇතිව හොංකොං සිට චීනයට ඇතුළුවීමට තැත් කළ ජංගම දුරකථන ජාවාරම්කරුවෙකු චීන බළධාරීන්ගේ ග‍්‍රහණයට හසුවිය.
මෙම පුද්ගලයා අමුතු ආකාරයෙන් ඇවිදිනුත්,අත්පා සෙළවිය නොහැකිසේ අලවා ඇති සෙයක් පෙනුණත් නිසා ඔහු ගැන සැක උපුදවා ඇති චීන බළධරයින් කළ පරීක්ෂාවකදී ඔහුගේ ඇදුම් වලට යටින් සිරුර වසා අයිපෝනයන් අලවා තිබෙනු දැකගත හැකිව තිබේ.‍

උදරය,කලවා,පාද වැනි ස්ථාන වල මෙසේ අයිපෝනයන් අලවා තිබුණේ සෙලෝටේප අඩි ගණන් භාවිතා කරය.

එසේ අලවා තිබූ අයිපෝනයන් ගණනින් 94 ක් විය.

හොංකොං නීතිරීති වලට අනුව නීතිවිරෝධී ලෙස රටවල් අතර භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදී අසුවුවහොත් ඩොලර් ලක්ෂ 20 ක් වැනි ඉහළ දඩයකටත් වසර 7 ක සිර දඬුවමකටත් යටත් වීමට සිදුවේ.

අයිපෝනයන් නිපදවා ලොවපුරා බෙදා හරින්නේ චීනය වුවත් චීනයේ අයිපෝනයක් මිලදී ගැනීමට සෙවීම කළුනික සොයනවාක් වැනිය.තිබෙන ඒවාත් සාමාන්‍ය වෙළදපොලේ ඇති මිලට වඩා අති ඉහළ මිල ගණන් වලට අලෙවි වේ.

මෙයින් වාසි සැළසී ඇත්තේ කළුකඩවලටය.මෙනිසා අවදානම භාරගෙන වෙනත් රටක සිට අනවසරයෙන් අයිපෝනයන් චීනයට ගෙනඒමේ කටයුතු වල එවන් වෙළදාම් හිමි ඇතැම්හු නියැළී සිටිති



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top