Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ගොඩාක් කාලයක් බලාගෙන් හිටපු සල්මන්ගේ සුල්තාන් ෆිල්ම් එකේ Official Trailer  පසුගියදා එළිදක්වා තිබුනා.
12,720 Views
ලංකාවේ අපට ශිෂ්ට ආහාර රටාවක් පුරුදු වී තිබියදී, ලෝකයේ නොයෙක් රටවල මිනිසුන් විවිධ සතුන් පණපිටින් ආහාරයට ගැනීමේ පුවත් ඉතා සංවේදී බව අමුතුවෙන්  යුතු නැත.
28,597 Views
ආෂිකි 2 film එකට පස්සේ ඉන්දියාවේ මේ වසරේ ආදරණියම චිත්‍රපටය වුණේ “සනම් තේරී කසම්” කියන චිත්‍රපටයයි. 
17,815 Views
ඇමරිකාවේ ධවල මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
මෙම පුද්ගලයාව රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිහින්.
12,503 Views
සනිදප සංගීත කණ්ඩායමේ හිටපු නිලංග සිල්වා දැන් ස්පීඩ් සංගීත කණ්ඩායමේ නායකයා. 
38,716 Views
මේ  ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලොවක් බලා සිටින නමුත්, අහිංසක සතුන් තමන්ගේ ජීවිත වගේම තම සුරතලුන්ගේ ජීවිතත් බේරා ගැනීමට බොහෝ වෙහෙසක් දරන්නට ඇති.
43,009 Views
මේ  දවස් වල දිවයිනටම බලපාලා තියන වැසි සහ නාය යාම් නිසා ගොඩ දෙනෙක් විපතට පත් වෙලා ඉද්දි, ගං වතුර නිසා තවත් බොහෝ දෙනෙක් අවතැන් වෙලා.
10,342 Views
මෙවර ෂා Wrong Turn එකත් එක්ක උණසුම් කතා බහකට එක් වුනේ FEEDBACK සංගීත කණ්ඩායමේ නායක චමල් වර්ණකුල....
21,398 Views
දරුවන් ගබ්සා කිරීමේ පුවත් අපට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා..
35,812 Views
මෙතෙක් කල් තනිකඩව ජීවත් වූ සුපිරි  ඛාන් ලගදීම ඒ හුදකළා බවෙන් නිදහස් වෙන්න යනවලු. 
17,330 Views
ඊයේ (11) රෑ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ ලිපියක් නිකුත් කරමින් කියලා තියෙන්නේ ප්‍රථම වතාවට කටාර් රාජ්‍යයේ අදාල පරීක්ෂණාගාරය තුළ වැරදීමක් වෙලා කියලයි. කුසල් ජනිත් තහනම් උත්තේජක භාවිතා කරා කියලා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී තමයි ඔප්පු වුණේ.
7,091 Views
ෂා FM සමග මේ දිනවල ලංකාවේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඕල් රයිට් සංගීත කණ්ඩායමේ නායක ශාලින්ද ප්‍රනාන්දු ෂා Wrong Turn සමග එකතු උනා.
20,061 Views
ඔහු විවිධ දේවල් වලට දක්ෂයෙක් අපට පෙනී ගියේ  www.shaafm.lk  අපේ වෙබ් අඩවියට  ReMix  පවා එවලා තිබුණු බව අපට ආරංචි උනත් සමගයි. සදීප හදපු මේ  ReMix එක www.shaafm.lk හරහා  ලෝකය පුරා 29,568 ක් මේ වෙනකොට Download කරලා තියනවා.
19,970 Views
පූනම් පාණ්ඩේ ඉන්දියානු ජාතික නිරූපිකාවක් වගේම සරාගී රංගනයන්හි නිරතවන බොලිවුඩ් නිළියක්. 2011 වසරේ පැවැති විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළොත්, තමන් නිරුවතින් මහමග ගොස් එහි ප්‍රීතිය සමරන බවට කළ අනාවැකිය හේතුවෙන් ඇය එක රැයකින් ලොවක් කතාබහට ලක්කරන තරුවක් බවට පත් වුණා.
16,503 Views
චිත්‍රයක් අපට දැක්ක පමණින් අදුර ගන්න පුළුවන්...
8,891 Views
[1]      «      26   |   27   |   28      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top