Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
24
ටයිටැනික් පරද්දන්න ඉන්දියාවෙන් චිත්‍රපටයක් (වීඩියෝ සහිතයි)

Do Lafzon Ki Kahani Official Trailer shaa gossip - ටයිටැනික් පරද්දන්න ඉන්දියාවෙන් චිත්‍රපටයක් (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,816 Views
ආෂිකි 2 film එකට පස්සේ ඉන්දියාවේ මේ වසරේ ආදරණියම චිත්‍රපටය වුණේ “සනම් තේරී කසම්” කියන චිත්‍රපටයයි. 
මේ චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙක් කිව්වේ ටයිටැනික් එකෙන් පස්සේ බලපු හොඳම ආදරණිය චිත්‍රපටය කියලා.

හැබැයි මෑතකදී අන්තර්ජාලයට එක් කළ Do Lafzon Ki Kahani චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් අනතුරුව හැමෝම පුදුම වෙලා තියෙනවා.

ඉන්දියාවේ චිත්‍රපට විචාරකයන් කියන්නේ මේ වසරේ ආදරණියම සහ ජනප්‍රියම චිත්‍රපටය මෙය වන බවට නොඅනුමානයි කියලා.

මෙහි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ රන්දීප් සහ කාජල්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top