Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
13
සල්මන් ඛාන් යුගදිවියට - මනාලිය කවුද?

Iulia Vantur salman khan wedding shaa gossip - සල්මන් ඛාන් යුගදිවියට - මනාලිය කවුද?Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,331 Views
මෙතෙක් කල් තනිකඩව ජීවත් වූ සුපිරි  ඛාන් ලගදීම ඒ හුදකළා බවෙන් නිදහස් වෙන්න යනවලු. 
සල්මන්ගේ මනාලිය කවුරුද? ලොව පුරා පැතිර යන ආරංචිවලට අනුව නම් විවාහ කරගන්න යන්නේ "ලූලියා වැන්ටර්" නම් වූ රුමේනියානු සුරූපිණියක්.
ඇය එරට ජනප්‍රිය නිවේදිකාවක්. මේ දෙන්නගේ පෙම්පලහිලව්ව ගැන විවිධ කතා ආරංචි වෙන්න පටන් ගත්තේ දෙන අවුරුද්දක ඉදලයි.
සල්මන් ජීවිත කාලෙම තනිකදයෙකු ලෙස ඉදීවි කියලයි හැමෝම කතා වුනේ. කොහොම උනත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මේ වසර අගදී ඔවුන් දෙදෙනාගේ විවාහය සිදිවේවි කියලයි.

මේ ඇය රුපවාහිනී වැඩසටහනක් ඉදිරිපත්කරන අවස්තාවක්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top