Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
10
ෆේස් බුක් සටහනක් තබා නොයෙන ගමන් ගිය මොළකාරයා

Sandeepa Tech Video - ෆේස් බුක් සටහනක් තබා නොයෙන ගමන් ගිය මොළකාරයාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

19,971 Views
ඔහු විවිධ දේවල් වලට දක්ෂයෙක් අපට පෙනී ගියේ  www.shaafm.lk  අපේ වෙබ් අඩවියට  ReMix  පවා එවලා තිබුණු බව අපට ආරංචි උනත් සමගයි. සදීප හදපු මේ  ReMix එක www.shaafm.lk හරහා  ලෝකය පුරා 29,568 ක් මේ වෙනකොට Download කරලා තියනවා.
දාහක් බලාපොරොත්තු තියාගෙන මේ ලෝකෙට අලුත් අලුත් දේවල් හඳුන්වලා දෙන්න උත්සාහ කරන සමහර අය හිතන්නෙවත් නැති වෙලාවක මේ ලෝකෙට සමුදෙන්න එයාලා දිහා බලන් හිටපු හැමෝගෙම ඇස්වලට කඳුළු එකතු කරලා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ තරුණයෙක් ගැන. ඔහු නමින් සදීප. ඔහු විවිධ දේවල් වලට දක්ෂයෙක් අපට පෙනී ගියේ www.shaafm.lk අපේ වෙබ් අඩවියට ReMix පවා එවලා තිබුණු බව අපට ආරංචි උනත් සමගයි. සදීප හදපු මේ ReMix එක www.shaafm.lk හරහා ලෝකය පුරා 29,568 ක් මේ වෙනකොට Download කරලා තියනවා.

මෙන්න ඒ link එක 

ෆේස්බුක් එකේ ඔහු ප්‍රසිද්ධ වෙලා හිටියේ විද්‍යාත්මක තර්ක එක්ක විවිධ ගැජට් ගැන යාළුවොන්ට කියලා දෙන තරුණයෙක් විදියට. ඔහුගෙම ෆේස්බුක් ගිණුමේ වීඩියෝ දාලා අපි නොදන්න ගොඩක් දේවල් ගැන ඔහු හරිම පැහැදිලිව යාළුවොන්ට කියලා දුන්නා.
සමහර වෙලාවට එක එක ගැජට් හදන්න ගිහින් වැඩේ වැරදුනාම ගොඩක් අය උදව් ගත්තේ සදීපගෙන්. ඒ විදියට හැමෝටම දැනුම් සාගරයක් වෙලා හිටපු ඔහු දවසක් ෆේස්බුක් එකේ Status එකක් දාලා තිබුණේ මෙන්න මේ විදියට.

‘‘මචන්ලා ටික දවසකට මේ පැත්තෙ එන්න වෙන්නැහැ මට , ටටා බායි
videos දෙන්නම් ඊලග නිවාඩුවෙදි, ඒ කිව්වෙ අගෝස්තු වලින් පස්සෙ.
ආපහු එද්දි උඹලට මාව අමතක වෙලා තියේවිද දන්නැහැ.
එහෙම කරන උන්ව හැක් කරලා මරලා හංගලා හොයලා වලලලනවා මං.‘‘

ඒ විදියට අගෝස්තුවලින් පස්සේ එන්නම් කියලා ෆේස්බුක් එකෙන් ගියපු සදීප අන්තිමට නොඑන්නම ගිහින් කියලා ආරංචි වුනේ දවස් දෙකකට විතර කලින්. ඔහු අසනීප වෙලා රෝහල් ගතකරලා තියෙනකොට ඔළුවේ නහරයක් පුපුරාලා මියගිහින් කියලා තමයි යාළුවෝ කියන්නේ.

තාමත් ඔහුගෙන් දැනුම ලබාගත්තු අය වගේම ෆේස්බුක් එකෙන් යාළුවෝ විදියට අදුරගත්ත ගොඩදෙනෙක් ඉන්නේ එකපාරටම සදීපට වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව. අවාසනාවකට සදීප දැන් මේ ලෝකේ දාලා ගිහින්. අපේ රටට බිහිවෙන්න හිටපු තවත් දක්ෂ මොළකාරයෙක් නොහිතපු වෙලාවක යාළුවෝ හැමෝවම අඬවලා යන්න ගිහින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top